හැම වාහනේකම බදු අඩු කරන්න බැරිනම් අඩුම ගානේ පවුලකට අවුරුදු 10 පාරක්වත් එක වාහනයක් ගන්න බදු අඩු කරන විදිහක් හරි ගෙනාවොත් හරි කියලා හිතෙනවා. මගෙත් පලවෙනි කාර් එක alto දැන් නම් AD Wagon දෙකම එකම ගනන් ලන්කාවේ හැම වාහනේකම බදු අඩු කලොත් ආන්ඩුවට සල්ලි ලැබෙන ක්රමයක් නැති වෙනවා.
normaly තමනේ අම්මා...