1. nuwan741

    සමානාත්මතාව

    මාත් හරි කැමති බං සම තැන දෙනවට එතකොට උදේට බස් එකේ foot board එකෙන් බැහැල ගෑනු අයට ඉඩ දෙන්න ඕන නෑ උන්ටත් foot board එකේ යන්න කියන්න පුලුවන් :lol::lol::lol::lol::lol: මට තව ලොකු කේස් එකක් තියෙනවා එතකොට ඔය ඔලිම්පික් වල එහෙම 100M ගැහැනු හා පිරිමි කියලා වෙනම තරග තියන්නත් බෑ නේද බං සම තැනනේ...
  2. nuwan741

    ඔටාරා ගුනවර්ධනගෙ රෙද්ද පල්ලෙන් බේරෙන සත්

    ඔය අලි ගැන කතා කරන එකෙකුට කෙලින්ම කියපන් මුස්ලිම් එවුන් හරක්ගේ හලාල් විදිහට බෙල්ල කපලා මරණ එක නවත්වන්න එගොල්ලෝ මොනවද කරලා තියෙන්නේ,ඔය England වල තියෙන බලු රේස්,අශ්ව රෙස් වලට මොනවගේ actionද ඇරන් තියෙන්නේ ඉස්සරවෙලා ඒවා නවත්තන්න අපි අලි ගැන ඊට පස්සේ කතා කරමු කියලා මළ පැනලා වලිත් දාගෙන තමා යන්නේ.
  3. nuwan741

    Built a house

    අඩේ මෙකේ ගෙට විතරක් 80 විතර ගියද බං..:baffled::baffled: වර්ග අඩි කීයද...:oo::oo::confused: මමත් ගේ හදන්න පටන් ගත්තා විතරයි
  4. nuwan741

    VAT_බද්ද_15% දක්වා ඉහළට

    8 වත් පාස්ද යකෝ සිංහල වත් කියවගන්න බැරි එවුන්නේ දැන් ඉන්නේ :angry::angry::angry::angry:
  5. nuwan741

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    :baffled::baffled::baffled::baffled: :lol::lol::lol::lol:
  6. nuwan741

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    තිසරයට හරියට coach කෙනෙක් සෙට් වුනේ නෑ බං batting coach හිටියේ අතපත්තුවා. ඌ රනතුන්ගගේ මස්සිනා හින්දානේ batting coach වෙලා පස්සේ head coach වුනේ.. රාමනයකත් මාලින්ග හොයා ගත්තේ මං කියනවා මිසක් ඊට වඩා ලොකු දෙයක් කලේ නෑනේ. ඉතින් අපේ එවුන් නන්නත්තාර වෙන එක අහන්න දෙයක්ද බං. අවුරුදු 6 විතර මේහා ආපු හැම...
  7. nuwan741

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    මාලින්ගගේ එහෙම අවුල් තියෙනවා ඒ වුනාට ඌට හරියට ටීම් එක හදාගන්න පුලුවන්නේ බං. ඌ මුලින්ම දැනගත්තනේ (ඌ විතරක් නෙවෙයි අපිත් දන්නවනේ) තිමාන්නයා හරි යන්නේ නෑ කියලා.. අපි පැරදුනේ හැම මැච් එකම කෑවේ තිරිමාන්නයනේ. එතන වෙන එකෙක් බොල 10 ලකුනු 18-20 ඇරන් දුන්නනම් අපි ගහපු හැම මැච් එකම දිනනවා
  8. nuwan741

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    මම හිතන්නේ සංගා තමා තිරිමාන්නයා තියගෙන ඉන්නේ.. බලනකොට මාලින්ගයට ඔය අරවින්ද , සන්ගට වඩා හොඳ මොලයක් තියෙනවා T20 ගැන උගේ ටීම් එක ගැහුවනම් අපි දිනුම් බං
  9. nuwan741

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    තිසරයව හදන්න පුලුවන් බං අනිත් එවුන් නම් ඉතින් අනේ මන්දා:(:(:( තිරිමාන්නයනම් කාගේ හරි කාමරේකට රෑට රෑට යනවද කොහෙද:growl::growl::growl:
  10. nuwan741

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    අපරදේ බං තිරිමාන්නයා වෙනුවට මුරලි වගේ බැට් කරන එකෙක් වත් ටීම් එකේ නැද්ද........?
  11. nuwan741

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    තව බැටෙක් ගෙ අඩුවනේ බං තිරියා වෙනුවට කුලයා දැම්මනම් හරිනේ ඌ බොල් කලේ නැතත් කමක් නෑ :(:(:(:(:(
  12. nuwan741

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    තිසරයා T20 වල 2down එන්න ඔනේ එකෙක් බං :(:(:(:(
  13. nuwan741

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    අපේ එවුන් practice කොලා කිව්වේ චන්දියට අමතක වෙන්න ඇති දැන් හරියට ගහන්න ඔනේ කියලා උ සුපුරුදු විදිහට කැච් practice කොලා :lol::lol::lol::lol:
  14. nuwan741

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    පිස්සුද යකෝ :growl::growl::growl: උන් දෙන්නා පිලිවෙලින් 8down 9down එවන්න ඔනා :yes::yes: උන් දෙන්නා ඉන්නෙ 11 පුරවන්න විතරයි:P:P
  15. nuwan741

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    පිස්සුද බං අපේ SLC එහෙම කරන්නේ නෑ මස්සිනාට ගාන කැපෙන්නේ නැනේ එතකොට :lol::lol::lol::(:growl:
  16. nuwan741

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    චන්දියා බෝල 100 ලකුනු 100 ගහපුවහම අනිත් එවුන්ට හිටන් තමා ඉන්න වෙන්නේ
  17. nuwan741

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    අපිට අනුව spin එවුන් තමා දාන්න වෙන්නේ +150 වැඩිය දාන එකෙකුට තමා වාසිය :(:(:(
  18. nuwan741

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    දැන් නම් spin දැම්මත් ගහනවා උන් ෆෝම් වෙලා ඉවරයි
  19. nuwan741

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    නොදකින් ඇයි බං මේ මොඩයට මේක spin පිච් එකක් කියලා තෙරෙන්නේ නැත්තේ :growl::growl::growl::growl:
  20. nuwan741

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    තව එකෙක් මැතිව්ස් මැච් එක විකුනනවා :growl::growl::growl::growl::growl:

    No contents