1. nuwan741

    Vehicle Tax Reduce

    ගොබ්බ නෑනේ බං අපිටත් tax එක හදා ගන්න පුලුවන්නේ මටනම් තේරෙන විදිහට සරල කරලා වගේ :eek::eek::eek::eek:
  2. nuwan741

    Vehicle Tax Reduce

    පේන හැටියට 1000cc-1599cc hybrid අඩු වෙනවානේ දැනට 99% බද්දයි 1750 තියෙන එක 1750 විතරක් වෙනවා වගේ නේ
  3. nuwan741

    මචං බැල්ලි පැටියෙක් ගන්න ඕන

    මචන් vet කෙනෙක් සෙට් කර ගත්තනම් අවුල් නැති බල්ලෙක් හොය ගන්න පුලුවන් මමත් ගෙවල් ලඟ vet කෙනෙක් සෙට් කරගෙන තමා අපේ බල්ලත් හොයා ගත්තේ. ඔය පෙට් ශොප් වලට බලු පැටව් දාන එවුන් over breed කරනවා එතකොට ලෙඩ එනවා වැඩීලු
  4. nuwan741

    kotikawatta office

    මගේ නම් දැනටමත් සහතික වහනේ පොත ඔප්පු එහෙම ziplock වල දාල තියෙන්නේ. සත්තුන්ට යන්නත් බෑනේ උඹලත් දැන්ම වටින ලියකියවිලි වගේ දෙවල් ziplock වල දාපල්ලා
  5. nuwan741

    indian හුට්ටලම චප්ප වෙයි

    හැම වාහනේකම බදු අඩු කරන්න බැරිනම් අඩුම ගානේ පවුලකට අවුරුදු 10 පාරක්වත් එක වාහනයක් ගන්න බදු අඩු කරන විදිහක් හරි ගෙනාවොත් හරි කියලා හිතෙනවා. මගෙත් පලවෙනි කාර් එක alto දැන් නම් AD Wagon දෙකම එකම ගනන් ලන්කාවේ හැම වාහනේකම බදු අඩු කලොත් ආන්ඩුවට සල්ලි ලැබෙන ක්‍රමයක් නැති වෙනවා. normaly තමනේ අම්මා...
  6. nuwan741

    Game of thrones new season

    Nymeria and Ghost
  7. nuwan741

    Game of Thrones Fans

    කෝ බං 6*6 promo එක :growl::growl::growl::growl::growl:
  8. nuwan741

    Game of Thrones Fans

    hold the door කතාව නිකන් රවුමට යනවා වගේ දැන් නම් මුල මැද අග පිස්සු වගේ :baffled::baffled::baffled::baffled:
  9. nuwan741

    I Love You - Horrible Responses You Could Get When You Say it

    :love::love::love: ah the memories
  10. nuwan741

    Sanga and Mahela its time to help us now

    දෙන නොදෙන එක උන්ගේ වැඩක් එහෙනම් ඉතින් රවී කරුනානයකට අර අම්පාරේ දයා ගමගේට garments තියෙනවා නේද මහලොකු ඇමතියනේ නිකන් ඇදුම් දෙන්න කියපන්කෝ, අර අසරන වෙලා ඉන්න මිනිස්සුන්ට :rofl::rofl::rofl::rofl::rofl:
  11. nuwan741

    බලු_ආදරේ

    බලපන්කෝ උගේ සතුට මිනිහෙක් වගේම හැගීම් දැනීම් සතුන්ටත් තියෙනවා.. :love::love::love::love: 10t_gdXTU8c
  12. nuwan741

    SACHIN TENDULKAR ට මොකෝ මේ වෙන්නේ ......හා හා හා

    මගුල අර ඊතලේ තියෙනේ කොහෙද කියලා දාන්න එපා යකෝ ඉන්දියන් එවුන්ට ඊතලේ හොයා ගන්න බෑ:growl::growl::growl::growl:
  13. nuwan741

    Breaking - Kusal Free to Play

    අම්මට හුඩු T20 ගහන එක නවත්තන්න ගහපු ගේමක් වගේ :shocked::shocked::shocked::shocked:
  14. nuwan741

    TABLET

    මං ලඟ TAB එකක් නම් නෑ ඒ වුනාට Sony Z3 Tablet Compact එක හොඳයි කියලා හිතෙනවා
  15. nuwan741

    Game of Thrones Fans

    melisandre = carice van houten (real name) :lol::lol:
  16. nuwan741

    Game of Thrones Fans

    හිටපන්කෝ තව සතියක් දැන් :angry::angry::angry::angry::angry::lol:
  17. nuwan741

    යාල සෆාරි ගිය පිරිසක් ඇතෙකුගේ ප්‍රහාරයෙන

    අර ගැමුණු කියන අලියලු නේද බං. ඌ එදා ආපු මූඩ් එක හරි නැති හින්දලු අර ඉස්සරහින් ගියපු එකා රිවස් කරලා තියෙන්නේ. පිටිපස්සෙන් ගිය එකා නම් ගොන් හරකෙක් බං. නෙලන්න තිබ්බේ එතනම. පෙරලෙන කොට අතක් එහෙම අහු වුනානම් ඉවරයිනේ
  18. nuwan741

    Credit Card!! (හෙල්ප්)

    ඇයි බන් දෙන්නෙක් අත්සන් කරන්නේ උන් දෙන්නට ගෙවන්න වෙයි
  19. nuwan741

    Game of Thrones Fans

    ඉවසන්න බෑ
  20. nuwan741

    Me davas vala oyala inneth mehemada?

    පලවෙනි එක නම් හරි කියමුකෝ අනිත් ඒවා කරොත්නම් නිව්මොනියාවත් එක්ක තමා නැගිටින්න වෙන්නේ :lol::lol::lol::lol:

    No contents