මචන් මේ ලොකේ බුද්ධාගමට නිගා කරන දේවල් ගොඩක් වෙනවා.....ඇත්ත....
හැබැයි අපි ඒවට විරුද්ද උනා කියලා හරි කෑගැහුවා කියලා හරි උන්ට ඇහෙන්නේ නැහැ.....
එකොන් 2009 දි මේ වීඩියෝ එක කරපු එක ඇත්ත අපි ඒදවස් වල විරුද්ද උනා කියලා ඌ දන්නවද????
අවස්ථාව අවහම තමයි උත්තර දෙන්න ඕන...... දැන් ඌ දන්නවා ලංකාව මෙකට...