1. surabada

    If Akon is banned, Triumph should be banned too

    උබම දැන හෝ නොදැන මොන තරම් බුදු හාමුදුරුවන්ට අපහාස කරනවද මේ වගේ පින්තූර දාලා...... උබලට යන්න අපායක් හදන්න වෙනවා.......
  2. surabada

    If Akon is banned, Triumph should be banned too

    උබලා දැන් කෑගහන්නේ පැය 2-3 ක ආතල් එක නැතිඋන එක ගැන දුකෙන්ද??? උබේ ආගම මොකක්ද කියලා මම දන්නේ නැහැ... මොන ආගමේ උනත් අපි නම් අනිත් ආගම්වලටත් ගරු කරනවා.. ඒක අපේ ආගමෙ කියලා තියන දෙයක්..... අරු අර වැරද්ද කරපු නිසා මම ඒ වැරද්ද කරට කමක් නැහැ කියලා හිතනවනම් ඒක හරිද???? අපෙ ආගමේ එහෙම කියලා දීල...
  3. surabada

    14 Year Old Girl Rides Akon!

    අපේ එවුන්ගේ ඇම්ම උබ දන්නවනේ....... ශීහාන්ට ඔහොම නම් මූට නොදී ඉඳි ද???? එතකොට එකොන්ල පැටව් ඉඳියි.......
  4. surabada

    Will Akon be back???

    පැය 2-3 ක ආතල් එකට අපේ එවුන් මැරෙන මැරිල්ලක්.....
  5. surabada

    14 Year Old Girl Rides Akon!

    machan kellage waradda kiyalane oya kiyalane...... lankawe kellantath uba mehemama kiyay.... ubatalata dan akon kiyanne amuma amu ahinsakayek.....:lol::lol::lol:
  6. surabada

    14 Year Old Girl Rides Akon!

    [/SIZE][/COLOR][/B] කොරයි...... කොරයි....... කලිසම ගලවලා දෙයි.......
  7. surabada

    14 Year Old Girl Rides Akon!

    මචන් ඒක කෙල්ලන්ගේ කැමැත්ත කියලා උඹනේ කියන්නේ.... උඹේ ගර්ල් කිව්වොත් එකොන්ව ඔනේ කියලා.....:love::love::love:
  8. surabada

    14 Year Old Girl Rides Akon!

    මම කිව්වනේ ..........
  9. surabada

    14 Year Old Girl Rides Akon!

    එපා බන් එකොන්ට මුකුත් කියන්න..... මෙතන ඉන්න ආගමට වඩා එකොන්ව වටින එවුන්ට තද වේයි........ උබේ රෙප් අඩු කරයි....... මචන් එකොන් කිව්වානේ බුදු පිළිමය දැක්කේ නැහැ කියලා.... ඒ වගේ මෙ කෙල්ලෙක් කියලත් දන්නේ නැතුව ඇති....... පව් අසරණයා කෙල්ල මූව රේප් කරන්න හඳලා තියෙන්නේ.....
  10. surabada

    14 Year Old Girl Rides Akon!

    දැනට ගෑනු 3යි.....
  11. surabada

    14 Year Old Girl Rides Akon!

    කවුද කියන්නේ මේ එකොන් කියලා..... පව් බන් ඌට මඩ ගහන්න එපා..... ඌ දන්නේත් නැතුව ඇති මෙහෙම දේවල්...තොත්ත බබනේ පොර.....
  12. surabada

    Akon, Maharaja Vs Government

    එකොන් ලංකාවට ඇවිත් මට මොනව හරි කරයිද???? මට බයා...........යි......... උබට එකොන් ලොකු උනාට අපිට ලොකු අපෙ ආගම............ අපිට, අම්මා = ආගම = මවුබිම තොපිට, අම්මා = සල්ලී = එකොන්
  13. surabada

    Akon, Maharaja Vs Government

    ඔව් බන් අපිට උත්තර නැතුව ගියා..... මොකද පොර කියනවා ඒ වීඩියෝ එකෙ බුදු පිළිමයක් තියනවා දැක්කේ නෑලු.... පව් බන් අසරණයා..... එයා දන්නේ නෑලු එකෙන් නින්දාවක් උනා කියලා... චූටි බබා.... අපේ ආණ්ඩුවටත් පිස්සු මේ වගේ තොත්ත බබේක්ගේ වීසා කැන්සල් කලේ...
  14. surabada

    Akon, Maharaja Vs Government

    අනුග්‍රාහකයො නැත්නම් ගෙන්නන්නේ නෑ නේද?????
  15. surabada

    ඒකෝන්ගේ පැමිණීම සම්බන්ධයෙන් සත්‍ය තොරතු&

    මොනවද හොඳ වැඩක් කියන්න බලන්න......
  16. surabada

    ඒකෝන්ගේ පැමිණීම සම්බන්ධයෙන් සත්‍ය තොරතු&

    සිරසට තිබුණු තත්වය දැන පහළ බැහැලා කියලා උබට ඔනෙම වාර්තාවකින් බලා ගන්න පුලුවන්......
  17. surabada

    ඒකෝන්ගේ පැමිණීම සම්බන්ධයෙන් සත්‍ය තොරතු&

    අපිට මොකා එකොන්ව ගෙන්නුවත් වැඩක් නැහැ...... සිරස නෙමෙයි මහින්ද හරි කළානම් අපි කිව්වෙ එකොන්ව ගේන්න එපා කියලා...... මොකද ඌ බුදු හමුදුරුවන්ට අපහස කරපු නිසා..... මෙක පෙන්නලා දැන් සිරස අහක යන තොප්පි දාගෙන කෑගැහුවට වැඩක් නැහැ...... සිරසට ගල් ගහපු එක වැරදි තමයි... හැබැයි ලංකාවෙ හැදියාව නැති කරන්නේ...
  18. surabada

    ඒකෝන් ලංකාවට ගෙන්වීමට මුල් වී ඇත්තේ සංචා&#3515

    ඔය දෙන්නෙට තේරුම් ගන්න හැකියාවක් නොමැතී වීම ගැන මම නම් පුදුම වෙන්නේ නැහැ.....:sorry:
  19. surabada

    මනාප පොරය සහ නියම නායකත්වය

    කකුළුවා නටන්නේත් වතුර රත්වෙන තුරු විතරයි......... ෂා සිල්වා තාම හිරේ බව මතක තියා ගන්න......

    No contents