ලක්ස 15 යි ගෙ මුල ඉදල හදන්ඩ
යාලුවනේ පොඩි අදහසක් තියනව පොඩ්ඩන් ගෙයක් හදල රේන්ට් එකට දෙන්ඩ.....
මගෙ බජට් එක ලක්ස 15 යි ගෙ මුල ඉදල හදන්ඩ. අපෙ පැත්තේ ගේයක් සාමනයෙන් යන්නේ 15 ඉදන් 25ක් වගේ වෙනකම්. එකනම් අවුලක් නැ. එත් මට ගෙදර වැගේ 15න් කර ගන්ඩ උපදේන් ටිකක් ඔනේ.. දන්න අය කියන්ඩකො කරන්ඩ ඔනේ විදිහ...