1. Razor97

    Advanced Systemcare

    ඒක දැන් වැඩ නෑනෙ ------ Post added on 1619611321
  2. Razor97

    Duplicate Cleaner Pro

    Duplicate Cleaner Pro Key එකක් තියනවද ? Cracks ගන්ඩ trusted සයිට් එකක් නෑ.
  3. Razor97

    Advanced Systemcare

    Advanced Systemcare v14 වැඩකරන Key එකක් තියන කෙනෙක් ඉන්නවනම් දෙනවද
  4. Razor97

    Ubuntu Extensions

    උබුන්ටු software centre එකෙන් gnome extensions ඩවුන්ලෝඩ් වෙන්නෙ නෑනෙ. gnome shell chrome extension එකත් ඉන්ස්ටෝල් කරල තියෙන්නෙ. gnome extensions site එකට ගියාම මේ error එක එනව. මොකද්ද කරන්ඩ ඕනෙ මේකට. උබුන්ටු 18.04 මම යූස් කරන්නෙ. gnome tweaks එකත් ඉන්ස්ටෝල් කරල තියෙන්නෙ. ඒත් tweaksවල extensions...

    No contents