Ubuntu Extensions

Razor97

Active member
  • Dec 2, 2018
    65
    111
    33
    29
    උබුන්ටු software centre එකෙන් gnome extensions ඩවුන්ලෝඩ් වෙන්නෙ නෑනෙ. gnome shell chrome extension එකත් ඉන්ස්ටෝල් කරල තියෙන්නෙ. gnome extensions site එකට ගියාම මේ error එක එනව. මොකද්ද කරන්ඩ ඕනෙ මේකට. උබුන්ටු 18.04 මම යූස් කරන්නෙ. gnome tweaks එකත් ඉන්ස්ටෝල් කරල තියෙන්නෙ. ඒත් tweaksවල extensions ටැබ් එක නෑ.
     

    Attachments

    • Screenshot from 2019-10-28 09-40-40.png
      Screenshot from 2019-10-28 09-40-40.png
      8.5 KB · Views: 91