1. sam111

    රෝයල් ෆලූඩා

    free time එකටනේ බ්‍රෝ කරන්නේ. ඕන එකක් කාලයක් ගියහම එපා වෙනවා.:lol:
  2. sam111

    රෝයල් ෆලූඩා

    මචන් මම වයිෆ් එක්ක තමයි channel එක කරන්නේ. පලවෙනි video එක. බලල අදහසක් කියන්න. මේක හදල බලනවානම් ජෙලි එක ගොඩක් තද නැතිව සොෆ්ට් එකට දාගත්තහම සුපිරි. තව video 2ක් කරා editing තාම.
  3. sam111

    මේ රිපොට් එක බලපල්ලා! කොලස්ටරෝල්, ලිවර් ෆෑට්!

    ඕකට තියන එකම බෙහෙත තම දවසට පැයක් walk එකක් දාහන් මාස 6ක්
  4. sam111

    ඉරුවාරදයට බෙහෙත් නැද්ද?

    Migraine walata Zolminap (zolmitriptan)kiyala nasal spray ekak tiyanawa. Doctors kenek gen ahala ganna.
  5. sam111

    බයියන්ගේ_සිහිනය

    එක පැත්තකටවත් කඩේ යන්න එපා බන්.
  6. sam111

    Hyundai Grand i10 (Sinhala) Review by ElaKiri.com

    Background voice ekata oyita wada detak karanna puluwan wage Also a nice review.
  7. sam111

    Nurse කෙනෙක් හොදයි ද????????

    mage parana kellata teaching daanna kiyaddi,eki nursing damma padi nisa.passe mama afair eka nawattuwa.mokada mama karana job ekath ekka hari yanne.dennama busy unahama pawul awul.
  8. sam111

    යෝනි_ප්‍රශ්නයක්

    Fungus wargayak nisai oya ganda inne. VOG kenekuta pennanna. dawas 7k ekadigata ganna treatment ekak tiyanawa.ethakota hariyai
  9. sam111

    රෙන්ට් එකට ඇල්ටෝ එකක් හොයනවා.

    rent ekata bn hoyanne.fb15 ganan bn.petrol 15km/L wath karanna ona
  10. sam111

    රෙන්ට් එකට ඇල්ටෝ එකක් හොයනවා.

    රෙන්ට් එකට ඇල්ටෝ එකක් හොයනවා. මචන් මම හොයනවා ඇල්ටෝ එකක් රෙන්ට් එකට මාසික රෙන්ට් එකට.මම ඉන්නේ කුරුණෑගල.මාසෙට 2800km දුවයි. ලබන මාසේ මුල ඉදන් තමා ඕනේ.රෙන්ට් එක 30000ක් තමා පුළුවන්. 0715964733
  11. sam111

    Datsun Redi-Go ලක්ෂ_21යිලු

    Datsun is an automobile brand owned by Nissan. Datsun's original production run began in 1931. From 1958 to 1986, only vehicles exported by Nissan were identified as Datsun. By 1986 Nissan had phased out the Datsun name, but re-launched it in 2013 as the brand for low-cost vehicles manufactured...
  12. sam111

    EE106 EE102

    toyota corolla ee106 ee102 wagon model eka gana ahuwe machan
  13. sam111

    EE106 EE102

    මේ දෙකෙන් හොද මොකක්ද? 4E-FE & 2E වල වෙනස මොකක්ද? 2E වල efi එකකුත් තියනවා. දන්නා කෙනෙක් කියල දෙන්න.:rolleyes:
  14. sam111

    DVR~ගැන

    restore hariyannettam hard eka galawala on karahan.wena hard ekak daalath balahan.thiyana HDD eka galawala computer eken format karala aye gahala balahan. lede ahuwei mokeda kiyala,anika,..dvr eke battery ekath chk karahan.

    No contents