නිදා ගන්න කලින් මැග්නිසියම් පෙති බොන අය ඉන්නවද?
මේවා ෆාමසි වලින් කොහොමද ඉල්ලන්න ඕනෙ?
මම ගෙවල් පැත්තෙ ෆාමසියකින් මැග්නිසියම් පෙති ඉල්ලුවා. උන් අහනවා මොන එකද ඕනෙ කියලා. තියන එකක් දෙන්න කිව්වම එහෙම දෙන්න බෑඅලු. ෆාමසිය ඉස්සරහ තියන මෙඩිකල් සෙන්ටර් එකෙ doctorgen අහල ප්‍රෙස්ක්‍රිප්ශන් එකක් ගන්නලු..