Ergonomic Chairs - සුවපහසු පුටු

kanakaJ

Active member
  • Oct 16, 2025
    217
    151
    43
    මේ වගේ එර්ගොනොමික් පුටුවක් දූපතේන් ගන්න තැනක් තියනවද? දූපතේ වැඩිපුරම තියෙන්නෙ High back-office chairs, gaming chairs. අලිබබා එකේ අඩුවට තියනවා උන් ඩිරෙක්ට් ශිප් කරන්නෙ නෑඅ මෙහෙට. ෂිපින්ග් ඒජන්තයෙක් හොය ගන්න ඕන මෙහෙට ගෙන්න ගන්න. අලිබබා එකෙන් මේ වගෙ දේවල් ගෙන්නපු එකෙක් ඉන්නව නම් කියපන්. (හර්මන් මිලර් ගැන කතා නොකර ඉමු).
    1763372198182.png
    1763372534058.png
     
    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    Most of these chairs have their own maximum weight capacity. If this limit is exceeded, the chair’s adjustable features may get damaged. :yes:

    I wasn’t aware of this before, and I only noticed it when I visited the DAMRO showroom (it was mentioned on the chair). :shocked:
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    මේ වගේ එර්ගොනොමික් පුටුවක් දූපතේන් ගන්න තැනක් තියනවද? දූපතේ වැඩිපුරම තියෙන්නෙ High back-office chairs, gaming chairs. අලිබබා එකේ අඩුවට තියනවා උන් ඩිරෙක්ට් ශිප් කරන්නෙ නෑඅ මෙහෙට. ෂිපින්ග් ඒජන්තයෙක් හොය ගන්න ඕන මෙහෙට ගෙන්න ගන්න. අලිබබා එකෙන් මේ වගෙ දේවල් ගෙන්නපු එකෙක් ඉන්නව නම් කියපන්. (හර්මන් මිලර් ගැන කතා නොකර ඉමු).
    View attachment 258962View attachment 258963
    https://raesl.lk/ergo-flex-4d/
     
    • Love
    Reactions: kanakaJ

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    මම Office chair එකක් ගත්තා chair.lk එකෙන්. ගෙනාපු දවසේ ඉඳන් කරාස් බරාස් ගාලා සද්දේ එනවා. බාල බඩු
     
    • Sad
    Reactions: kanakaJ

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,687
    16,421
    113
    මම Office chair එකක් ගත්තා chair.lk එකෙන්. ගෙනාපු දවසේ ඉඳන් කරාස් බරාස් ගාලා සද්දේ එනවා. බාල බඩු

    ඒ උන්ගේ බඩු වල හැටි බං
    ප්‍රසිද්ධ කාරණයක් උඹ දැනන් ඉඳලා නෑ 😄
     
    • Like
    Reactions: kanakaJ

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    ඒ උන්ගේ බඩු වල හැටි බං
    ප්‍රසිද්ධ කාරණයක් උඹ දැනන් ඉඳලා නෑ 😄
    Damro එකේ ගානට වඩා භාගයක්ම අඩු නිසා ගත්තේ. ආපහුනම් මොකක් හරි ගන්නවානම් කීයක් ගියත් Damro එකෙන් තමයි ගන්නේ
     
    • Like
    Reactions: windows_ubuntu

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,184
    8,544
    113
    මේ වගේ එර්ගොනොමික් පුටුවක් දූපතේන් ගන්න තැනක් තියනවද? දූපතේ වැඩිපුරම තියෙන්නෙ High back-office chairs, gaming chairs. අලිබබා එකේ අඩුවට තියනවා උන් ඩිරෙක්ට් ශිප් කරන්නෙ නෑඅ මෙහෙට. ෂිපින්ග් ඒජන්තයෙක් හොය ගන්න ඕන මෙහෙට ගෙන්න ගන්න. අලිබබා එකෙන් මේ වගෙ දේවල් ගෙන්නපු එකෙක් ඉන්නව නම් කියපන්. (හර්මන් මිලර් ගැන කතා නොකර ඉමු).
    View attachment 258962View attachment 258963
    ai meka ahanna aluth account ekak haduwe?

    මම Office chair එකක් ගත්තා chair.lk එකෙන්. ගෙනාපු දවසේ ඉඳන් කරාස් බරාස් ගාලා සද්දේ එනවා. බාල බඩු
    uba putuwe waadi wela innawata amatharawa wena wena sellam kalada?
    ------ Post added on Nov 17, 2025 at 4:46 PM