මචන් ඕකේ I43 එක මම ගත්ත. ඕක මචන් Chinese Innos කියන ෆෝන් එකට Dialog කියල ගහල අරන් තියෙන්නේ.. මම ගත්තේ WOW Offer එකෙන්. එක දැන් නෑ . අපු දවස් වල තිබ්බේ. I35 එක 6000ටත් I43 එක 10,000ටත් තිබ්බා. මම නම් කියන්නේ ගන්නවානම් i43 එක ගන්නව නම් හොදයි කියල. පෙනුමක් තියෙනවා. ඕනෑම APP එකක් run වෙනවා Galaxy...