අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ව්‍යවස්ථාවේ ප‍්‍රධාන වෙනස්කම් කිහිපයක් සම්බන්ධයෙන් සකස් කරන ලද කෙටුම්පතට එහි අධ්‍යක්‍ෂ මණ්ඩලයෙන් අනුමැතිය ලැබිණ. ඒ අනුව ඕස්ටේ‍්‍රලියාව, ඉන්දියාව සහ එංගලන්තයට අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ වැඩි බලතල පැවරෙනු ඇත.
මෙම නව වෙනස්කම් අනුව මේ වසරේ ජූලි මාසයේ සිට අන්තර්ජාතික...