ටිකක් කියවන්න යාලුවනේ මේක
අද දවස 9/11/2012 වෙනිදා, අද මට එළකිරියේ පොස්ට් එකක් දන්න හිතුනා. ඒ වෙන කිසි හේතුවක් නිසා නෙවෙයි හිතට දැනුන ලොකු දුකක් නිසා.. අද මම අදුරන කෙනෙක් එක්ක අදුරන කට්ටියක් ගාවට ගියාම මාත් එක්ක ගිය ඒ කෙනා එක්ක වැඩිය කතා කලේ නෑ එතන හිටපු දෙන්නා.ඉතින් මම ගෙදර ඇවිත් එතන හිටපු...