1. A

    ලංකාවේ අරව ඕනි කාටද

    matath evapan machan
  2. A

    *** නිධන් වස්තු සොයා ***

    බොහොම ස්තුතියි මචන් මේ වගේ කාලින වශයෙන් වැදගත් තොරතුරු වලින් අපිව දැනුවත් කලාට. එක එක පොරවල් මොනවා කිව්වත් දන්නා මිනිහ දන්නවා මේවගේ තියන තොරතුරු බලලා නිධන් හාරන්න බෑ කියල.ඔයිට වඩා අවුරුදු රට වටේ ඇවිදලා තොරතුරු හොයලා වියදම් කරලා මහා වනාන්තර වල රවුම් ගහලා නිධන් හොයලා පයිසෙකවත් වැඩක් කරගන්න...
  3. A

    SRI LANKA OLD IMAGES

    මම මෙච්චර කාලෙකට නෙට් එකෙන් බලපු හොදම පොටෝ එකතුව.ඔබේ මහන්සියට බොහොම ස්තුතියි.ඇත්තෙන්ම මේ පොටෝ ලැබුනේ කොහෙන්ද.මොන ක්‍රමයෙන් ලැබුනත් මේ පොටෝ මෙච්චර කාලයක් ආරක්ශා කරගත් සියලුම දෙනාට අපේ ස්තුතිය ලැබෙන්න ඕන.
  4. A

    SRI LANKA OLD IMAGES

    නියමයි මචන්!අනේ පුලුවනි නම් මේ පොටෝ ලැබුනේ කොහොමද කියලත් අපිට කියන්න.
  5. A

    1973 දී ශ්‍රී ලංකාව-A Rare Photo Collection

    thanks.godak watina picture tika.
  6. A

    රාවණා රජුට අපහාස කරන්නට ඉඩ නොදෙමු

    මමත් ඔය බ්ලොග් එක කියෙව්වා.ඇත්තෙන්ම මමත් එක කියවන්න පටන් ගත්තේ ඔය ගැන මුලින් නොදැන.නමුත් කියවගෙන යනකොට තේරුනා මේක තනිකරම මඩක් කියලා.ඕකා පිස්සෙක් නෙමෙයි.ඔය කරන්නේ තනිකරම කාගේ හෝ කොන්ත්‍රාත් එකක්.
  7. A

    එළකිරි භූත කොටුව.........

    මචං රොබට්! මේක බොහොම පින් අතේ වැඩක්.මම මේ මුල ඉදන් කියවගෙන යනවා.කියවල ඉවර උනාම මගේ පොඩි අත්දැකීම් දෙක එහුනක්‌ එහියනවා දාන්නම්.මේක තව චිරාත් කාලයක් පවත්වාගෙන යන්න ලැබේවා.
  8. A

    එළකිරි භූත කොටුව.........

    මම හරිම ආශාවෙන් කියවන ත්‍රෙඩ් එකක්.ලගදි තමා සෙට් උනේ.මගෙත් පොඩි අත්දැකීම් දෙක තුනක් තියනවා.පුළුවන් ඉක්මනින් දාන්නම්.
  9. A

    [**][|]===සත්‍ය හොල්මන් කතාවක්===[|][**]

    මචං ඕක ඇත්තම කතාවක් නේද?මම අද තමයි මේ ත්‍රේඩ් එක දැක්කේ.නැගලා යනවා.මගෙත් තියනවා පොඩි කතා දෙක තුනක්.ලගදි දාන්නම්.
  10. A

    කොවුර් ලා නැති බිමේ - තක්කඩි පිණුම් ගසති රි&#3

    මමත් දැනට අවුරුදු දහයකට දොලහකට කලින් කොවූර්ගේ පොත් කියවලා තියනවා.ඒ කාලෙනම් මම හිතුවේ කොවූර්ගේ සිද්ධාන්ත හැම එකකම හරි කියලා.ඒත් මට පහු කාලීනව තේරුනා එයා කියන හැම දෙයක්ම ඇත්ත නෙමේ කියලා.
  11. A

    කථා 17ක්.. හැබැයි 18+ 

    niyama katha set eka.thank you:lol:
  12. A

    :*: Must Read :*: | නියම හෙළයෙක් නම් කියවපල්ලා | :*: Must Read :*:

    ඔය කුමුදු මාවත කතාව හරියටම හරි.මොකද මගෙ මල්ලි කුමුදු මාවත ගැන දැනගෙන හිටියේ නැහැ.පස්සේ අර වයසක අන්කල් තමයි එයාට කියලා තිබුනේ කුමුදු මාවතේ බලන්න කියලා.මේ පොතේ කිසිම තැනක කුමුදු මාවත ගැන සදහන් වෙන්නේ නැහැනේ.එතකොට ආතර් සහෝදරයා කුමුදු මාවත ගැන දැනගත්තේ කොහොමද?මම හිතන්නේ ටෙලිපෝන් ඩිරෙක්ටරියෙන්...
  13. A

    :*: Must Read :*: | නියම හෙළයෙක් නම් කියවපල්ලා | :*: Must Read :*:

    ඒ වැඩේ නම් හරි ගියෙ නැහැ.මගේ මල්ලිව තමා වැඩේට යැව්වේ.තැන නම් හොයාගන්න අමාරු වෙලා.අවුරුදු 30ක් විතර පරන ලිපිනයක් හොයාගන්න එක අමාරුයි තමා.අනික ඒ හරිය දැන් ජනාකීර්න වෙලා ගොඩක්.කොහොම හරි මලයට හරියටම ගෙදරට යන පාර කියලා තිබුනේ වයසක අන්කල් කෙනෙක්.මාකස් ප්‍රනාන්දු මහත්මයාගේ නම කියලා ඇහුවට පස්සේ තමා...
  14. A

    Teller of future

    මේක වින්ඩෝස් 7 ට වැඩ නැහැ වගේ නේද
  15. A

    :*: Must Read :*: | නියම හෙළයෙක් නම් කියවපල්ලා | :*: Must Read :*:

    මම නුවර ඉන්න කෙනෙකුට කිව්වා ගිහිල්ලා මේ මහත්මයා ගැන හොයලා බලන්න කියලා.හැබැයි මෙයා අවසාන වරට 1984 තමයි පත්තරේකට ලිපියක් ලියලා තියෙන්නේ.ඉතින් මම කිව්වා මේ මහත්මයා හරි එයාගේ නෑදෑයෙක් හරි ඉන්නවානම් ඒ අයගෙන් තොරතුරු අරගන්න කියලා.එයා එතනට ගිහින් මට කෝල් එකක් දෙයි.අද හවස වෙනකොට එයා මට තොරතුරු දෙයි.
  16. A

    :*: Must Read :*: | නියම හෙළයෙක් නම් කියවපල්ලා | :*: Must Read :*:

    කොග්ගල නිලමේ පොත තියනවද මේ පොත මම ගොඩාක් කාලයක් ඉදන් හෙව්වා.මෑතකදී තමයි අන්තර්ජාලයෙන්ම හොයාගන්න පුලුවන් උනේ.ඒත් මේ පොතම තමා.මෙතන තියෙන්නේ පි‍ටු පනස් ගනනයි.කතාව එක පාරටම ඉවර වෙන නිසා හිතාගන්න පුලුවනි කොටසක් අඩුයි කියලා.අනික වෙන සයිට් එකක කවුරු හරි දාලා තිබුනා මේ පොතේ කොටස් තුනක් තියනවා කියලා.කාට...
  17. A

    Patta Packaging Part 2 - Unbelievable

    එල එල ඔහොම යමු:D
  18. A

    පාස්වර්ඩ් එක ලැබුනා.ගොඩාක් ස්තුතිය් කරපු උදව්වට.

    පාස්වර්ඩ් එක ලැබුනා.ගොඩාක් ස්තුතිය් කරපු උදව්වට.

    No contents