හරිම වැදගත් ලිපියක්.මමත් දැනට මාස හතරකට විතර කලින් රිටිගල ගියා.ඒත් අපිට නම් නටබුන් සංරක්ශනය ආරම්භ කරලා නොතිබුනු මායිමෙන් එහාට යන්න දුන්නේ නැහැ. එහෙම යන්න නම් වනජීවි සංරක්ශන (පුරා විද්‍යා නෙමෙයි)ප්‍රධාන කාර්යාලයෙන් අවසර ගන්න වෙන බවත් කිවුවා.රිටිගල මුදුන මී දුමින් වැසී තියෙන හැටිත් ඇගට දැනෙන...