1. C

    ඔයගොල්ලොන්ගේ ලේ වල වටිනාකම දන්නවද ?

    Mine is O +. Which matches any blood types. We are the donours of blood.
  2. C

    girl VS boy

    මටත් නෑ . මමත් හොඳින් දෙයියනේ කියල ඉන්නවා.
  3. C

    ප්‍රස්ථාව පිරුළ

    දන්න පුකකුත් නෑ , පුකේ හිලකුත් නෑ
  4. C

    IRAJ gay sindu ahana pooso

    කාලෙකින් හොඳ thread එකක් දැක්ක :D:D:D:D:D:D.. රෙප්+++
  5. C

    IRAJ gay sindu ahana pooso

    කාලෙකින් හොඳ thread එකක් දැක්ක :D:D:D:D:D:D.. රෙප්+++
  6. C

    ගැහැනියක්_පිරිමියෙක්_වූ_අපූරු_කතාව

    මට හිතා ගන්න බැරි මොකක්ද දන්නවද ? ඉතින් මදුසමය ගතකරන කොට ඉතින් මොනවත් කරේම නැද්ද? අනිවාර්යෙන් ම දැනගන්න එපැයි. මොන ඉල්ලව්වකටද එහෙනම් මධුසමයට ගියේ.
  7. C

    බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

    මට හොඳ plan එකක් තියෙනවා. මේක හොඳයිද කියන්නකෝ? ඔන්න මම මෛත්‍රී භාවනාව සහ ආනාපානසති භාවනාව හොඳට කරලා, පස්සේ දිව්‍යලෝකයේ උපත ලබනවා. එහෙ ඉන්නවා ධර්ම කතික දෙවියන්. (මෙ පිළිබඳව ඔබ දන්නවා ඇති.) ඔවුන්ගේන් බන අසා සෝවාන් ඵලයට පත්වෙනවා. එතකොට ගොඩ තමයි.
  8. C

    බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

    ඔය ආර්ය අශ්ටාංගික මාර්ගයේ සම්මා සති කියන එකේ හතරක් තියෙනවා. ඒ තමයි කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා සහ ධම්මානුපස්සනා. කායානුපස්සනා තව හතරකට බෙදල තියෙනවා , ආනාපානසති, ඉරියාපථ , සහ තව දෙකක් තියෙනවා. එත් අපිට ඕවා ඔක්කොම කරන්න කොහෙද වෙලාවක් ?? මගේ අධ්‍යාපන කටයුතු එක්ක කොහොමද ඕව ඔක්කොම...
  9. C

    Mehemath val balliyooooooooooo.....

    Matath ewannako
  10. C

    අම්මෝ_බයේ_බෑ

    This is a woman
  11. C

    බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

    අර්යාෂ්ටන්ගික මාර්ගය follow කරන කෙනෙකුට සෝවාන් වෙන්න පුලුවන්ද? එසේ පුළුවන් නම් කරුණාකර ආර්ය අශ්ටාංගික මාර්ගයේ තිබෙන කරුණු අටම වෙන thread එකක් open කරලා explain කලොත් ඒක හුඟාක් දෙනෙකුට වටීවී.
  12. C

    මෙහෙමයි සුද්දෝ අපි ගැන හිතාගෙන ඉඳල තියෙන&#

    මේ කතාවනම් 100% ඇත්ත. මේ දේශපාලුවෝ හින්ද තමයි රටට කෙලවෙන්නේ.
  13. C

    GiRLs

    එකට ඉතින් දිව්‍යඥානය තියෙන්න ඕනේ :rolleyes::D:lol::lol:
  14. C

    ශ්‍රීලාංකීය කතක් ලන්ඩනයේ නිරුවතින්!!!

    ඌ මන්ද මානසිකත්වයකින් පෙලෙන එකෙක් නේ බං:D:lol::lol:
  15. C

    මෙහෙමයි සුද්දෝ අපි ගැන හිතාගෙන ඉඳල තියෙන&#

    මිනිහ මිනිහටම පු* ඇරගනියි :yes::confused::baffled:
  16. C

    ශ්‍රීලාංකීය කතක් ලන්ඩනයේ නිරුවතින්!!!

    දේශපාලනමය වශයෙන් අනාථ වූ සහ මන්ද මානසිකත්වයකින් පෙලෙන නපුංසකයෙකු විසින් රටක් නැති පරාජිත ඊලාම් පඩත්තලයින්ට විලිලජ්ජාවක් නැතුව නිරුවතින්ම කඩේ යයි. :D:D
  17. C

    ලෝකෙන් එහාට

    BESSSSSTTTTTTTT!!!!! Rep +++++
  18. C

    මහසෝනා හෙවත් රිටිගල ජයසේන

    බුදු අණටද යටත් නොවේ යයි පවසන මහසෝහෝන් යක්ෂයා ගෝඨයිම්බර දැහැනට පමණක් අවනත වන බව පැවසේ.... :no: බුදු අණට සෑමදෙනාම යටයි. Any way a good thread.. REP +

    No contents