මෙහෙමයි, ලිංගික අධ්‍යාපනය දෙනවනම් ඕව බලන ඒක අඩුවෙයි . මගේ යාළුවොත් ඕව ඉස්කෝලේ යන කාලේ ඒගොල්ලොන්ගේ ගෙදර ඉඳං ම බැලුව, එත් ඒගොල්ලෝ ඒවා balance එකක් තියාගෙන කලේ. කවදාවත් අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන ඕව බැලුවේ නැහැ.
අසභ්‍ය වෙබ් අඩවි විතරක් නෙවෙයි, ඔය සින්දු අහන ඒක වුනත් limit එකක් ඇතුව කරන්න ඕනේ...