මේ ප්‍රකාශය දුටු විට මට ඉතා ආඩම්බරයකුත් සංවේගයක් ඇතිවුනා. :(
ඉස්සර කාලේ සිංහලයින් කොච්චර හොඳ ගති පැවතුම් තිබිච්ච ජාතියක්ද? අනේ මන්දන්නෑ වර්තමානයේ මොනවා වෙලාද කියල?:confused::confused::confused::confused::confused::confused::confused:.. දැන්ඉතින් “ගිය හකුරට නාඩාන්නේ තියන හකුර රැකගන්නේ කියල හිතල”...