In Time චිත්‍රපටය හා අපි
In Time චිත්‍රපටය හා අපි
http://www.imdb.com/title/tt1637688/
ජිවිතය යනු ජිවිතයමයි යනු කීම වැරද්දක් නොවේ යයි මම සිතමි
කාලයකට පසු අපුරු සිනමා නිර්මාණයක් එලි දක්වා ඇත .
කාලය හා සටන් වදින කාලයක් පැමිණුනොත් මේ වගේ වේ යයි සිතිය හැක
ජිවත් වීමට ඇති කාලය එකල්හි තමන්ගේ...