මචන්,ඉතින් අපිට ඒ concrete දාල වහපු තැන හොයා ගන්න පුළුවන්නේ ..අර සියා අනිවා කියන්න ඇති .. මටත් හිතෙනවා ඔය ගල ඇතුලේ මොකක් හරි තියෙනවා කියල ..අපේ නැති වුනු තාක්ෂනය වෙන්න පුළුවන් ..ඒ ගැන ලියවුනු දේවල් පවා තියෙන්න පුළුවන් ..අපි බොහොම අපුර්ව තාක්ෂණයක් තියෙන ජාතියක් අඩිය අගලට තලලා වැවු , හැතැම්ම ට...