1. Brandy2020

    බණ්ඩාරවෙල Barista කොෆී ෂොප් එකේ කුණු කෑම විකුණලා | චෝදනා 4කට අධිකරණයෙන් රුපියල් 400,000ක දඩයක්

    ප්‍රසිද්ද ආහාර සමාගම් වල short expire ගොඩක් යවන්නේ ලොකුම තැන් වලට. නුඩ්ල්ස් සමාගමක රෙපෙක් කිව්වේ.
  2. Brandy2020

    ආහ්.. සැප..සැප..

    චන්නට දැන් 60 පැනලා ඇති
  3. Brandy2020

    මහ බැංකුව වැඩ පෙන්නයි : අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ - 09.06.2026

    කලිනුත් ඔහොම තමයි තිබ්බේ. රවි හොරා යහපලානේ කාලේ නීති ලිහිල් කළා.
  4. Brandy2020

    අපි දැන් පීසා එකට රෙමු !

    චෝකෝ ගෑනිගේ වත්ත හුසයි වගේ......
  5. Brandy2020

    ක්‍රිස්තියාන් පල්ලියෙන් රනවිරුවන්ට උපහාර

    පාදිලි කැම්රිය වංක එකෙක් බව මුනෙන් පේනවා. මූ පරගලේ රඟාගෙන හිටිය
  6. Brandy2020

    මෙන්න අමුම අමු කාලකන්නියෙක්

    ඇත්තටම මම හෙනම කම්මැලි වැඩක් තමයි රෙදි අයන් කිරීම. ලොකුවට පොඩි වෙලා නැත්නම් අයන්නොකර ඇඳගෙන යනවා.
  7. Brandy2020

    Internship ඥෑ 😐😐😐Software Engineering ඇතුලට 💥💥

    ඔව්. අපේ මාමා ගේ batch වල ඔක්කොම පැන්න JVP කරලා. ඩිපෝ වල ගොඩක් අය මැරුවා. ඉතිරි ඔක්කොම පැන්න.
  8. Brandy2020

    සලේ ගේ සීන් ඒක මොකද්ද

    මුන් ඉල්ලගෙන කන්න හදන්නේ. ඔය level එකේ Army පොරක්, පොලිසියේ එවුන්ට අරින්න ගත්තහම තමයි බලන්න පුළුවන්. රජයේ සපත්තු පොලිසියේ set එකක් බොරුවක් පස්සේ දුවනවා වගේ.....
  9. Brandy2020

    Internship ඥෑ 😐😐😐Software Engineering ඇතුලට 💥💥

    ලංකාවේ පට්ට demand එකක් තියෙන jobs තියෙනවා. German tech එහෙම ගියා කියන්නේ පට්ට
  10. Brandy2020

    ලෝකයෙ ප්‍රසිද්ද ඒත් උබලා විශ්වාස නොකර දේවාල් මොනාද?

    ආර්ථික අර්බුද නිකන් ආපුවා නෙවේ - බලවත් කණ්ඩායම් විසින් create කරපුවා
  11. Brandy2020

    ඔෆිස් එකෙ බොසා ඉවරයි

    එපා, එක එකාට යවන්න. මාස 6කට පස්සේ අරකිට මතක නැවතිවෙනකන් හිටපන් බොසා ටම යවන්න, "හැමෝටම හොඳට සැලකීම. ඔබ‍ට පන්සකුලේ ප්‍රමාද කරයි."
  12. Brandy2020

    සමාජ කතිකාවත් හදන්න ඕඅනේද නැද්ද?

    Dialog TV cancel කරලා බටපොල antena වක් දැම්ම.... රූප අපැහැදිලි. ගෙදර කව්රුත් TV බලන්නේ නෑ
  13. Brandy2020

    නීතිය නැවෙන්නේ මෙහෙමයි....

    ගහපු එවුන්ට, විනාඩියෙන් බඩු ගියපු එව්වත් ඕකි ප්‍රසිද්දියේ කියවනවා
  14. Brandy2020

    bigdeals.lk වංචාව

    උඹ ඉන්දියන් හඩු ජාන තියෙන එකෙක් වගේ. ඔහොම නීති තිබ්බට ඒවා mutual benifits වලට පාවිච්චි කරන්නේ , දියුණු සමාජේ. උඹ won කියලා හිතුවට, ඒක ලොකු damage එකක් business එකකට. ඔක්කොම ඔහොම කලොත් බිස්නස් එක ඉවරයි. ගෝත්‍රිකයෝ දාගෙන ඒ රටවල් දුක් විඳින හැටි.
  15. Brandy2020

    ලක්ශෙක එකහමාරක වගේ සැලරියක් තියන පවුලකට වාහනයක් ගන්නම බැරිද බන් අද කාලෙ

    වාහනයක් අරන් පැදපන්.... මම 35,000 පඩි ගන්න කාලේ වාහනයක් අරන් පැද්දේ. එකෙන් ගත්ත fun..... වාහනේ ට නැගලා බැහලා ගිය අක්කලාට, නංගිලට මාව මතක් වෙනවා ඇති.... බීල එලවල ඇති අම්බානෙකට. ඉස්සර ඉස්කාගරේ කියන්නේ.
  16. Brandy2020

    💉 මේ කරුමෙන් මට ගැලවිල්ලක් ඇත්තෙම නැහැ මිතුරනේ.

    හීනි එකෙක්, කටුනායක බස් එකේ එහා පැත්තේ හිටියා... ඌ කාටද talk කරනවා අයිස් ගන්න. කඳාන ට ඇවිත් කෝල් කරන්න කියනවා. මු කියනවා මම බය නෑ, ඇතුලේ ගිහින් ආවේ කියලා. අපරාදේ ජිවිත.... ගලක් ගහලා අපි ඒ කලෙ සුපිරියට ගෙව්වේ
  17. Brandy2020

    bigdeals.lk වංචාව

    කොහෙද බං, උඹ ඉන්නේ Timerland ද? (Are you from Timberland? can be a playful way of asking if someone is from the woods, countryside, or a rural area.)

    No contents