මැද පන්තිය කෙලවන එක හැම එකාගෙම ආතල් එක. බලපං පවුලක වුනත් අමාරුවෙන් රස්සාවක් කරගෙන පොඩි කාර් එකක් පැදගෙන ඉන්න එකාට තමයි හැම එකාම ආධාර ඉල්ලන්නේ. ටව්මේ බස් වල ටොපි, ඉඳිකටු, කොණ්ඩා කටු විකුණන එකා 5000ක් හොයාගෙන ගෙදර එනවා කිව්වා, උගේ ගේ තට්ටු 3 යි. රෝසා බස් එකයි, KDH එකයි, three wheel එකයි. bike 2...