1. vishwa a

    දන්න කවුරු හරි ඉන්නවනම් කියපල්ලකෝ......

    Skrill එකෙන් විතරද ගන්න පුළුවන්
  2. vishwa a

    දන්න කවුරු හරි ඉන්නවනම් කියපල්ලකෝ......

    දන්න කවුරු හරි ඉන්නවනම් කියපල්ලකෝ...... මචන් මගේ microworkers එකෙන් සල්ලි pay pal එකට දාන්න විදියක්, මට microworkers pin එකත් අවා. මම withdraw කරන්න හැදුවට ආයේ refund වෙලා.:no:
  3. vishwa a

    අරක්කු මිල දර්ශනය...

    වයින් වල ගණන් ටිකකුත් දාපන්කෝ වයින් වෙලා යන්න
  4. vishwa a

    machan mata ube contact number eka pm karapan, shipping seen eka gana poddak danaganna one

    machan mata ube contact number eka pm karapan, shipping seen eka gana poddak danaganna one
  5. vishwa a

    T shirt Design

    මොන වගේ එකක්ද ඕනේ
  6. vishwa a

    Curtain Poles අඩුවට හදාගන්න තැනක් ?

    තැන්ක්ස් මචා
  7. vishwa a

    Curtain Poles අඩුවට හදාගන්න තැනක් ?

    Curtain Poles අඩුවට හදාගන්න තැනක් ? මචන්ල මේවා හදාගන්න තැනක් දන්නවනම් කියපල්ලකෝ, මම අහපු තැන්වල අඩියක් 375 විතර කියනවා, අඩියක් 70-80 වගේ හදාගන්න පුළුවන්ලු මොරටුව පැත්තෙන් එහෙම, දන්න තැනක් තියනවනම් කියපල්ල මචන් :baffled:
  8. vishwa a

    මේ පැකට් ගන්න තැනක්

    පොඩි බිස්නස් එකක් පටන් ගන්න සප් එකක් දියල්ලකෝ
  9. vishwa a

    මේ පැකට් ගන්න තැනක්

    මේ පැකට් ගන්න තැනක් මේ ජාතියේ පැකට් ටිකක් ගන්න තැනක් දන්නවනම් කියපල්ලකෝ
  10. vishwa a

    T- shirt ටිකක් ගන්න තැනක්

    link එකක් දාපන් බලන්න තෝ ගත්ත ඒවගේ
  11. vishwa a

    T- shirt ටිකක් ගන්න තැනක්

    e bay එකෙන් එනවද බං දවසට දෙකට :p
  12. vishwa a

    T- shirt ටිකක් ගන්න තැනක්

    T- shirt ටිකක් ගන්න තැනක් මචන්ලා මට එකම design එකේ arm cut ටිකක් (11 වගේ හැබැයි size එකම වෙන්න බෑ) ගන්න තැනක් කියපල්ලකෝ, මහන්න වෙලාවක් නැ මචං එකයි, ගානත් ටිකක් අඩු වෙන්න ඕනේ ( 400-500 වගේ):no:
  13. vishwa a

    ප්‍රවේගය ෆිල්ම් එකේ සින්දු ටික

    ප්‍රවේගය ෆිල්ම් එකේ සින්දු ටික ප්‍රවේගය ෆිල්ම් එකේ සින්දු ටිකේ mp3 ටික ගන්න ලින්ක් එකක් දාපල්ලකෝ තියනවනම්
  14. vishwa a

    lease a vehicle

    ලිසිං එකක් දාගන්න ඕනෙනම් කියපල්ලා
  15. vishwa a

    ebay+phone+TRC

    Good ජොබ් මචං :D
  16. vishwa a

    වාහනයක්

    BUMP!
  17. vishwa a

    මහරජ ගැමුණුහි - රන් මැණිකා

    අස්වැන්න නෙලයිද ලගදීම :D
  18. vishwa a

    අගමැති මහින්ද...

    යකෝ තොපිට පෙන්නේ නැද්ද දැන් යහපාලනේ කරන දේවල් උබලට? එකම දේකට කරේ පඩි වැඩි කරපු එක විතරයි

    No contents