Curtain Poles අඩුවට හදාගන්න තැනක් ?

vishwa a

Member
Oct 28, 2007
693
75
0
37
kelaniya
Curtain Poles අඩුවට හදාගන්න තැනක් ?

මචන්ල මේවා හදාගන්න තැනක් දන්නවනම් කියපල්ලකෝ, මම අහපු තැන්වල අඩියක් 375 විතර කියනවා, අඩියක් 70-80 වගේ හදාගන්න පුළුවන්ලු මොරටුව පැත්තෙන් එහෙම, දන්න තැනක් තියනවනම් කියපල්ල මචන් :baffled:
 

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපි ගිය සතියේ පුංචි බොරැල්ලේ ලේඩිj එකෙන් ගත්තා ලී එව්වා අඩිය 150 ගානේ...... ප්ලාස්ටික් කෝට් එක තියෙන මෙට්ල් එක අඩිය 125 යි.....