ගේම දෙන උන් ඔහොම අදුරගන්න බෑ බන්.උන් හෙන නිශ්ශබ්දව ඉන්නේ.උන්ගේ ඇගවල් දිහා බලලවත් කියන්න බෑ මු හෙන පොරක් කියලා.මම දන්න එකෙක් හිටියා ඌ හෙන හුදකලාව ඉන්නේ.කලින් හමුදාවේ ලොකු පොස්ට් එකක් කරපු එකෙක්.උන් පොඩි උන් එක්ක උන්ගේ ලොකුකම් කියන්නෙත් නෑ.කේස් දාගන්නෙත් නෑ අහිංසක විදියට තමයි ඉන්නේ.
කලින් කිරියේ...