පාතාලේ උන් සෙට් කරගන්නේ කොහොමද

geeko

Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    391059_293394027378863_100001248031176_911103_891378653_n.jpg

    ප්‍රිය මිතුර සතුරාටද මෛත්‍රිය වඩන්න.. බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ ද එයයි. එවිට ඔබට සිතේ ඇති ආවේගය, කේන්තිය නිවී ශාන්තිය උදාවනු ඇති.

    ආමිස පුජාවට වඩා ප්‍රතිපත්තිමය පුජාව වටින්නේය යනුවෙන් බුදුන් වහන්සේ දේශනා කර ඇත. සතුරාටද මෛත්‍රිය වඩන්න.

    සාධු සාධු සා.......
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,281
    9,136
    113
    Dubai
    තමන්ට මිනිහෙක්ව මරන්න බැරි නං වෙන උන් ලව්වා කරවන්නත් එපා උඹ ගේම දීපු එකාගෙ ලමෙක් හරි කවද හරි ලොකු වෙලා උඹ ගේම දුන්නෙ කියල දැනගෙන උඹේ ගෙදට්ට ඇවිල්ල උඹ බලං ඉන්දැද්දි උඹේ ලමයින්ව කකුල් දෙකෙන් අල්ලල මොලේ වටේටම විසිරෙන්න ඔලුව පොලේ ගහල ගෑණිට පෙට්‍රල් වක්කල්ල ගිණි තියල ඒ හොඳට බැදිච්ච මස් වලට වහ ටිකක් කලවං කල්ල උඹටම කවවල මරයි එහෙම උන් දැන් ලෝකෙ ඉන්නෙ ඒ හින්ද කාටවත් ඔහොම ගේම් දෙන්න එපා :no:
    :no:
    දෙනවනං ගේමට ලක්වෙන එකාගෙ පවුල් පිටිං මරන්න ඕනෙ කාවවත් ඉතුරු වෙන්නැතුව නැත්තං පලිගන්න එක පලිගන්නව :yes: :yes:

    හෆ්ෆා :baffled::eek:
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,357
    480
    83
    Nittambuwa
    කාට හරි ගේමක් දෙන්න ඕනෙ උනාම පාතාලේ උන් සෙට් කරගන්නේ කොහොමද මචාලා.ගේමක් දෙන්න නෙමේ නිකන් අහන්නේ

    ගේම දෙන උන් ඔහොම අදුරගන්න බෑ බන්.උන් හෙන නිශ්ශබ්දව ඉන්නේ.උන්ගේ ඇගවල් දිහා බලලවත් කියන්න බෑ මු හෙන පොරක් කියලා.මම දන්න එකෙක් හිටියා ඌ හෙන හුදකලාව ඉන්නේ.කලින් හමුදාවේ ලොකු පොස්ට් එකක් කරපු එකෙක්.උන් පොඩි උන් එක්ක උන්ගේ ලොකුකම් කියන්නෙත් නෑ.කේස් දාගන්නෙත් නෑ අහිංසක විදියට තමයි ඉන්නේ.

    කලින් කිරියේ නුලක් ගියා සතුරාගෙන් පලි ගන්න විදිය ගැන දාලා.පොඩි අයිඩියා එකක් ගනින්.අවසානයට මේ දේ කියන්න ඕනි.උබ නිර්දෝශිනම් උන්ට කවද හරි කෙලවෙනවා පොලියත් එක්ක.එක නිසා හොදම දේ කාලයට ඉඩ දීලා උබේ දියුණුවට වැඩක් කරගනින්.:yes::yes:

    උබට කාට හරි ගේමක් දෙන්න ඕනිනම් හොදම දේ තනියම දෙන එක.නැත්නම් උබ හවුල් කරගත්තු උනුයි ගේමට ලක්වෙච්ච උනුයි දෙගොල්ලොම අනිත් අතට උබටම කෙලවනවා.:yes::yes:
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    තමන්ට මිනිහෙක්ව මරන්න බැරි නං වෙන උන් ලව්වා කරවන්නත් එපා උඹ ගේම දීපු එකාගෙ ලමෙක් හරි කවද හරි ලොකු වෙලා උඹ ගේම දුන්නෙ කියල දැනගෙන උඹේ ගෙදට්ට ඇවිල්ල උඹ බලං ඉන්දැද්දි උඹේ ලමයින්ව කකුල් දෙකෙන් අල්ලල මොලේ වටේටම විසිරෙන්න ඔලුව පොලේ ගහල ගෑණිට පෙට්‍රල් වක්කල්ල ගිණි තියල ඒ හොඳට බැදිච්ච මස් වලට වහ ටිකක් කලවං කල්ල උඹටම කවවල මරයි එහෙම උන් දැන් ලෝකෙ ඉන්නෙ ඒ හින්ද කාටවත් ඔහොම ගේම් දෙන්න එපා :no:
    :no:
    දෙනවනං ගේමට ලක්වෙන එකාගෙ පවුල් පිටිං මරන්න ඕනෙ කාවවත් ඉතුරු වෙන්නැතුව නැත්තං පලිගන්න එක පලිගන්නව :yes: :yes:

    Muuwanam punuruththapanaya karanna wenawa....
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    na ban mulu agama pati walin othala kakulak bed eke ellagena inna size eke damage ekakwath venna one aduma tharame

    උබට සිරාම අවුල් කේස් එකක් වගේ??? මෙහෙමයි මචං පාතලෙන් අවුලක් නැතුව වැඩ කරවගන්නනං උබ පාතාලෙට වඩා බලයක් තියන පොරක් වෙන්න ඕන පාතාලෙ පාලනේ කරන්න....උබලා අපි වගේ සාමාන්‍ය කොල්ලොන්ට ඕවා හරියන්නෑ බං උන්ට කියලා වැඩ කරවගෙන අන්තිමට කොටි වලිගෙ අල්ලගත්තා වගේ සීන් එකක් වෙන්නෙ උබට...හොදම දේ උබේ හොදම යාලුවෙක් දෙන්නෙක් සෙට් කරන් ගේම දෙන්න ඕන එකාව අල්ලගෙ උබලම නෙලපන් ආයුද අරං යන්න එපා නකල් එකක් විකට් පොල්ලක්වත් අතින් පයින්ම ගහපන් දත් නාස් පොල්ල එහෙමත් බේරලා ගහපන් ....ගේමට කලින්ම පුලුවන්නම් ලෝයර් කෙනෙක් ස්ටෑන්ඩ්බයි සෙට් කරලා තියාගනිං ගහලා ඉවරවෙලා උන්ට කලින් සෙනික ලෝයර් එක්කම ගිහිං පොලීසියෙ ඇන්ට්‍රියක් දාපන් උන් උබලට ගැහුවා කියලා...ලෝයර් ගානට හදලදෙයි කටඋත්තරයක් හැමපැත්තම ශේප් වෙන ඒවිදිහටම පොලිසියෙදි කියපන් ...ඔහොම කරොත් අවුලක් නැතුව ඇතුලට නොයා ලොකු වන්දියකුත් නොගෙවා ගේම ගොඩ දාගන්න පුලුවන් පොලිසිය එතකොට දෙපැත්තම ගෙන්නලා කතාකරලා ශේප් කරනවා සමත මණ්ඩලේට දාන්නත් පුලුවන්....(අත්දැකීමක් ඇසුරෙනි)

    ප.ලි- තෝ ගිහිං ක්‍රයිම් බ්‍රාන්ච් එකේ එහෙම පැමිණිල්ල දාන්න එපා..සුලු පැමිණිලි අංශයේ දාපන් නැත්තං සීන් එක දුරට ඇදෙනවා(ගේම දෙන්න කලින් අපේ තනුජක සහෝදරයගෙන් නීතිමය පැත්ත ගැන උපදෙස් ටිකක් ගන්න බලපන් උබේ සීන් එක අහලා බලලා සාදාරණ කේස් එකක්නං තනුජක අයියා උදව් කරයි)
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ගේම දෙන උන් ඔහොම අදුරගන්න බෑ බන්.උන් හෙන නිශ්ශබ්දව ඉන්නේ.උන්ගේ ඇගවල් දිහා බලලවත් කියන්න බෑ මු හෙන පොරක් කියලා.මම දන්න එකෙක් හිටියා ඌ හෙන හුදකලාව ඉන්නේ.කලින් හමුදාවේ ලොකු පොස්ට් එකක් කරපු එකෙක්.උන් පොඩි උන් එක්ක උන්ගේ ලොකුකම් කියන්නෙත් නෑ.කේස් දාගන්නෙත් නෑ අහිංසක විදියට තමයි ඉන්නේ.

    කලින් කිරියේ නුලක් ගියා සතුරාගෙන් පලි ගන්න විදිය ගැන දාලා.පොඩි අයිඩියා එකක් ගනින්.අවසානයට මේ දේ කියන්න ඕනි.උබ නිර්දෝශිනම් උන්ට කවද හරි කෙලවෙනවා පොලියත් එක්ක.එක නිසා හොදම දේ කාලයට ඉඩ දීලා උබේ දියුණුවට වැඩක් කරගනින්.:yes::yes:

    උබට කාට හරි ගේමක් දෙන්න ඕනිනම් හොදම දේ තනියම දෙන එක.නැත්නම් උබ හවුල් කරගත්තු උනුයි ගේමට ලක්වෙච්ච උනුයි දෙගොල්ලොම අනිත් අතට උබටම කෙලවනවා.:yes::yes:

    sf ලොක්කා වගේ එකෙක්ද?
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    උබට සිරාම අවුල් කේස් එකක් වගේ??? මෙහෙමයි මචං පාතලෙන් අවුලක් නැතුව වැඩ කරවගන්නනං උබ පාතාලෙට වඩා බලයක් තියන පොරක් වෙන්න ඕන පාතාලෙ පාලනේ කරන්න....උබලා අපි වගේ සාමාන්‍ය කොල්ලොන්ට ඕවා හරියන්නෑ බං උන්ට කියලා වැඩ කරවගෙන අන්තිමට කොටි වලිගෙ අල්ලගත්තා වගේ සීන් එකක් වෙන්නෙ උබට...හොදම දේ උබේ හොදම යාලුවෙක් දෙන්නෙක් සෙට් කරන් ගේම දෙන්න ඕන එකාව අල්ලගෙ උබලම නෙලපන් ආයුද අරං යන්න එපා නකල් එකක් විකට් පොල්ලක්වත් අතින් පයින්ම ගහපන් දත් නාස් පොල්ල එහෙමත් බේරලා ගහපන් ....ගේමට කලින්ම පුලුවන්නම් ලෝයර් කෙනෙක් ස්ටෑන්ඩ්බයි සෙට් කරලා තියාගනිං ගහලා ඉවරවෙලා උන්ට කලින් සෙනික ලෝයර් එක්කම ගිහිං පොලීසියෙ ඇන්ට්‍රියක් දාපන් උන් උබලට ගැහුවා කියලා...ලෝයර් ගානට හදලදෙයි කටඋත්තරයක් හැමපැත්තම ශේප් වෙන ඒවිදිහටම පොලිසියෙදි කියපන් ...ඔහොම කරොත් අවුලක් නැතුව ඇතුලට නොයා ලොකු වන්දියකුත් නොගෙවා ගේම ගොඩ දාගන්න පුලුවන් පොලිසිය එතකොට දෙපැත්තම ගෙන්නලා කතාකරලා ශේප් කරනවා සමත මණ්ඩලේට දාන්නත් පුලුවන්....(අත්දැකීමක් ඇසුරෙනි)

    ප.ලි- තෝ ගිහිං ක්‍රයිම් බ්‍රාන්ච් එකේ එහෙම පැමිණිල්ල දාන්න එපා..සුලු පැමිණිලි අංශයේ දාපන් නැත්තං සීන් එක දුරට ඇදෙනවා(ගේම දෙන්න කලින් අපේ තනුජක සහෝදරයගෙන් නීතිමය පැත්ත ගැන උපදෙස් ටිකක් ගන්න බලපන් උබේ සීන් එක අහලා බලලා සාදාරණ කේස් එකක්නං තනුජක අයියා උදව් කරයි)

    නෑ බන් ඕක මම විහිලුවට කියපු එකක් මට එහෙම ප්‍රශ්නයක් නෑ කාත් එක්කවත්. :D
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    කාට හරි ගේමක් දෙන්න ඕනෙ උනාම පාතාලේ උන් සෙට් කරගන්නේ කොහොමද මචාලා.ගේමක් දෙන්න නෙමේ නිකන් අහන්නේ

    මෙකේ ඉන්නවා ස්කර්වියා කියලා එකෙයි ඌ තමයි කිරියේ ගෝඩ් ෆාදර් අනිත් එකා වයිට් වෝකර් කියලා කෙනෙක් ඌට හිතක් පපුවක් නෑ ඌ ඔනේ කොන්තාත් එකක් බාර ගන්නවා උන්ව PM දාලා සෙට් කරගනින් !:D
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,761
    12,695
    113
    127.0.0.1:8080/Kandy
    මෙකේ ඉන්නවා ස්කර්වියා කියලා එකෙයි ඌ තමයි කිරියේ ගෝඩ් ෆාදර් අනිත් එකා වයිට් වෝකර් කියලා කෙනෙක් ඌට හිතක් පපුවක් නෑ ඌ ඔනේ කොන්තාත් එකක් බාර ගන්නවා උන්ව PM දාලා සෙට් කරගනින් !:D

    :lol::lol::lol:

    2n74h9i.jpg

    14scco0.jpg

    174357179fe6186278385809c15f146d0afed62c.jpg
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    නෑ බන් ඕක මම විහිලුවට කියපු එකක් මට එහෙම ප්‍රශ්නයක් නෑ කාත් එක්කවත්. :D

    අපරාදේ පණදාගෙන කොටපු රිප්ලයි එක:P
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    තමන්ට මිනිහෙක්ව මරන්න බැරි නං වෙන උන් ලව්වා කරවන්නත් එපා උඹ ගේම දීපු එකාගෙ ලමෙක් හරි කවද හරි ලොකු වෙලා උඹ ගේම දුන්නෙ කියල දැනගෙන උඹේ ගෙදට්ට ඇවිල්ල උඹ බලං ඉන්දැද්දි උඹේ ලමයින්ව කකුල් දෙකෙන් අල්ලල මොලේ වටේටම විසිරෙන්න ඔලුව පොලේ ගහල ගෑණිට පෙට්‍රල් වක්කල්ල ගිණි තියල ඒ හොඳට බැදිච්ච මස් වලට වහ ටිකක් කලවං කල්ල උඹටම කවවල මරයි එහෙම උන් දැන් ලෝකෙ ඉන්නෙ ඒ හින්ද කාටවත් ඔහොම ගේම් දෙන්න එපා :no:
    :no:
    දෙනවනං ගේමට ලක්වෙන එකාගෙ පවුල් පිටිං මරන්න ඕනෙ කාවවත් ඉතුරු වෙන්නැතුව නැත්තං පලිගන්න එක පලිගන්නව :yes: :yes:
    අම්බෝ යකෝ :oo:
    උබ wrong turn වගේ ෆිල්ම් නේද වැඩිපුර බලන්නේ :baffled:
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    සල්ලි තියෙනවා නම් ඕන දෙයක් කරන්න පුලුවන් බන්..හැබැයි සල්ලි එක්ක පරිස්සමින් අනිත් පැත්තට කැරකෙන්නත් පුලුවන්..පාතාල සම්බන්ධතා බොහොමයක් ඇතිවෙන්නේ හිරේදී