සේවය අවසන් කිරීමේදී සිදුකරනු ලබන ගෙවීම්
සේවකයින් 15 දෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සේවයෙහි යොදවන සේවායෝජකයෙකු යටතේ අවුරුදු 5 ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සේවකයෝ සේවය අවසන් කරනු ලැබීමකදී පහත සඳහන් අනුපාතවල පාරිතෝෂික ලබාගැනීමට හිමිකම් ලබති. (සේවායෝජකයා හෝ සේවකයා විසින් සේවය අවසන් කිරීම, සේවකයා...