කලින් ජෙල් ගැවා..හොදනැ කියපු නිසා හෙයාර් කි්‍රමි ගැවා...දැන් හිකිලා තියෙන්නේ..එකටම කොන්ඩෙ සුදු වෙන්න ගත්තා.ඉට පස්සේ කොන්ඩේ තුනි වෙන්න ගත්තා.අවසානෙට කොන්ඩෙ යන්න ගත්තා..දැන් මොකවත් ගාන්නෙ නැ..දැන් කොන්ඩෙ සුදු වෙන එක නම් සම්පුර්ණයෙන් ඉවරය්..කොන්ඩේ යන එකත් ටික්ක් අඩුය්..දැන් පොල්තෙල් තමා...