වඳ සැත්කම් පහසුවෙන්ම කරන හැටි

TMR72

Well-known member
  • Sep 10, 2016
    342
    258
    63
    Internet
    වඳ සැත්කම් පහසුවෙන්ම කරන හැටි

    👉 වඳ සැත්කම් පහසුවෙන්ම කරන හැටි

    ( මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන)

    අද දිවයින පුවත්පතේ සිරස්තලය දුටු වෛද්‍යවරු කිහිප දෙනකු සහ වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ කිහිප දෙනකු සිසේරියානු සැත්කමක් හොරෙන් නොකරන බවත් මේ ආකාරයට වඳ කිරීම් සිදු කිරීම හුදු හිතලුවක් පමණක් බවත් අදහස් දක්වා තිබුණි. ඒ ඇතැම්හු සිය නොදනුවත්බව නිසා එවැනි අදහස් දරා ඇති බව පැහැදිලිය.ඇතැම් නන්නත්තාර වූ මාක්ස්වාදී දොස්තර පඩංගු සිය බක පණ්ඩිත බව පෙන්වීමට තකතීරු කතා පවසති.

    මා මේ ගැන ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම ප්‍රසව සහ නාරි රෝග විශේෂඥ වෛද්‍යවරු (VOG) කිහිප දෙනකුට කතා කර විමසීමි. ඔවුන් සියලු දෙනා පැවසුවේ පළපුරුදු වෛද්‍යවරයකුට මෙය ඉතා පහසු කටයුත්තක් බවයි.

    සිසේරියානු සැත්කමක් අතර තුර ARTERY FORCEP වර්ගයේ අඬු දෙකක් පැලෝපීය නාල දෙකට යොදා සැත්කම අවසාන වන තෙක් රදවා තැබීමෙන් පැලෝපීය නාල තව දුරටත් ක්‍රියාකාරී නොවන තත්වයට (FIBROSE) පත් වේ. එහි සාර්ථකත්වය 80% බව ඔවුහු මට පැවසුහ. අමුතුවෙන් පැලෝපීය නාල කපා දැමීමට හෝ වඳ සැත්කම් කිරීමට අවශ්‍ය නොවේ. කොළ පුරවා අවසර ගැනීමටද අවශ්‍ය නොවේ. නොදන්නා මගුල් ගැන බක පණ්ඩිත කතා නොකියා සිටීම දොස්තර නොදොස්තර කොන්දොස්තර කාටත් ගුණය.
     
    • Like
    Reactions: Banned!

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    ක්‍රමයක් ඇති සාක්ෂි විදියට පරික්ෂා කරන්නත්.
     
    TMR72

    Well-known member
  • Sep 10, 2016
    342
    258
    63
    Internet
    ක්‍රමයක් ඇති සාක්ෂි විදියට පරික්ෂා කරන්නත්.
    ඔය ඩොකා ගාවට ගිහින් බාබා හම්බවෙලා ආය බබාලා නැත්නම් බඩු තමා..
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Ethakota balan Inna assistant, nurse eka dakinne nadda. Egollonge as wahala karanna puluwan kiyala hithanawada? E dennath support karanna ona ne. Un okkoma eka balagena inne.
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    ඔය ඩොකා ගාවට ගිහින් බාබා හම්බවෙලා ආය බබාලා නැත්නම් බඩු තමා..

    ඔව්. අත්වැරදීම් කියලා බේරෙන්න බැහැ. සැත්කම් ගොඩාක් කරලා තිබෙද්දි සාක්ෂි හොයන එක ලේසියි.
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    Ethakota balan Inna assistant, nurse eka dakinne nadda. Egollonge as wahala karanna puluwan kiyala hithanawada? E dennath support karanna ona ne. Un okkoma eka balagena inne.

    ඔයා කලබල නොවී ඉන්න. මුලින් ප්‍රධානියාගේ වැරදි සාක්ෂි සහිතව ඔප්පු උනාදෙන්. ඊටපස්සේ හැමොඑගෙන්ම ඉන්වෙස්ටිගේශන් කරයි
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඔයා කලබල නොවී ඉන්න. මුලින් ප්‍රධානියාගේ වැරදි සාක්ෂි සහිතව ඔප්පු උනාදෙන්. ඊටපස්සේ හැමොඑගෙන්ම ඉන්වෙස්ටිගේශන් කරයි

    Oya puka nodi innako. Mama thread eka daapu kenage paudgalika mathaya ahuwe. Oya eya wenuwen pilithuru denna awshya na. E nisa puka nodi yanna. Mama oyata aye reply karanne na honde.
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    Oya puka nodi innako. Mama thread eka daapu kenage paudgalika mathaya ahuwe. Oya eya wenuwen pilithuru denna awshya na. E nisa puka nodi yanna. Mama oyata aye reply karanne na honde.

    ළදරු කතා කියන්නෙපා දැන්. පෞද්ගලික මතේ කියලා කොහෙද ලියලා තිබෙන්නේ. මගේ රිප්ලයි එපා නම් ප්‍රයිවට් මැසේජ් දාලා අහන එකයි ඇත්තේ. මම කාවත් වෙනුවෙන් නෙවෙ. පබ්ලික් ත්‍රෙඩ් එකක ටයිප් කලේ කාටත් පේන්න මගේ අදහස.

    :lol:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Ethakota balan Inna assistant, nurse eka dakinne nadda. Egollonge as wahala karanna puluwan kiyala hithanawada? E dennath support karanna ona ne. Un okkoma eka balagena inne.
    docata udin ka gahanawada ban support staff. anika un oya gana dannawada danneth na. ubatath BA kiyana paththatamai ne tarka danna puluwan
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,974
    28,895
    113
    Ethakota balan Inna assistant, nurse eka dakinne nadda. Egollonge as wahala karanna puluwan kiyala hithanawada? E dennath support karanna ona ne. Un okkoma eka balagena inne.

    parikshana iwera wenekal imu balan :lol:
     
    TMR72

    Well-known member
  • Sep 10, 2016
    342
    258
    63
    Internet
    Ethakota balan Inna assistant, nurse eka dakinne nadda. Egollonge as wahala karanna puluwan kiyala hithanawada? E dennath support karanna ona ne. Un okkoma eka balagena inne.

    ඉතින් මෙතනදි කරලා තියනවා කියන ක්‍රමය බලපන්කො; (සිසේරියාන් සැත්කමක් අතර තුර ARTERY FORCEP වර්ගයේ අඬු දෙකක් පැලෝපීය නාල දෙකට යොදා සැත්කම අවසාන වන තෙක් රදවා තැබීමෙන් පැලෝපීය නාල තව දුරටත් ක්‍රියාකාරී නොවන තත්වයට (FIBROSE) පත් වේ).මෙහිදි සාමාන්‍යයෙන් වදකරනවා වගේ පැලොපිය නාල කපලා ගැටගැසිමක් වෙන්නෙ නැනේ. ඉතින් ඔතන ඉන්න සහයක ඩොකාට ඇරෙන්න ඔක කාටවත් වද කරන දෙයක් කියලා තෙරෙන්නෙ නැ නෙද? සාමාන්‍යයෙන් සැත්කම කරන්නෙ ඉන්න සිනියර් ඩොකා නේ..අරැගෙනුත් එහෙමට කෙස් එකක් නැතුව තියෙන්න ඇති...ඔය ඩොකාගේ කතාව අද ඉයෙක තියෙන එකක් නෙවෙය්නේ..ඔය වැඩේ මිටර් වුන නර්ස්ලා සහයක ඩොකාලා තැන තැන කියලා ඔය සින් එක සැරටම එලියට එන්න ඇති...
     
    • Like
    Reactions: inspiron

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    Ethakota balan Inna assistant, nurse eka dakinne nadda. Egollonge as wahala karanna puluwan kiyala hithanawada? E dennath support karanna ona ne. Un okkoma eka balagena inne.

    අනේ මෙන්න මුස්ලිම් කොන්ග්‍ර්ස් එකේ පොන්න වන්දා ඇවිල්ල
     
    TMR72

    Well-known member
  • Sep 10, 2016
    342
    258
    63
    Internet

    ඔව්. අත්වැරදීම් කියලා බේරෙන්න බැහැ. සැත්කම් ගොඩාක් කරලා තිබෙද්දි සාක්ෂි හොයන එක ලේසියි.

    මෙවගේ නඩු ඉවරවෙනකොට වෙන්න ඔනි හරිය වෙලා ඉවරය් බන්..බදුය්දින් කාරයා ලගම යාලුවෙක් වෙනකොට ඔය නඩු මොනා හරි කරලා යට ගහය් කරන්න තියන හොදම වැඩේ අපිම අපේ අනාගතෙ ගැන හිතලා මුස්ලිම් එක පකෙක් ඉන්න තැනකටවත් යන්නෙ නැතුව ඉන්න එකය්..ඔවුන්ගෙ මහ එවුන්ට බලෙ ලැබෙන එක වැලකෙන විදියට වැඩ කරන එකය් තමා..මෙවා නිවුස් වල අහනකොට ඇගේ ලේ නටනවා..එත් අපට කරන්න පුලුවන් දේවල් මුලින් කරලා ඉන්න ඔනි..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    කිරිපිටි බොන්න කියපු ඩොකා ල හිටිය රටේ ඕක මොකක්ද
     
    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    Oya puka nodi innako. Mama thread eka daapu kenage paudgalika mathaya ahuwe. Oya eya wenuwen pilithuru denna awshya na. E nisa puka nodi yanna. Mama oyata aye reply karanne na honde.

    Ethakota balan Inna assistant, nurse eka dakinne nadda. Egollonge as wahala karanna puluwan kiyala hithanawada? E dennath support karanna ona ne. Un okkoma eka balagena inne.

    මේ උඹ ඇත්තටම සිංහලද?:(:(
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    Negombo Vala Muslim(Mahaththayekta(Sahajeevane) Nonala 4i Lamai 28i.. Palliyenlu ekathu karala kanna denne..Me kathavema anith peththa..:frown::frown::frown: