ෆෑන් සෙට් කරන ක්‍රම 3ක් තියනවා...
1. වැඩි පීඩන
2. අඩු පීඩන
3. උදාසීන
අපි කේසින් ෆෑන් 4ක් තියන සිස්ටම් එකක් උදාහටනයට ගත්තොත්
වැඩි පීඩන විදියට ෆෑන් ගහනකොට ෆෑන් තුනකින් ඇතුලට හුලන් එන්නත් එකකින් හුලන් එලිය්ට යන්නත් සෙට් කරනවා
අඩු පීඩන ක්‍රමයට ෆෑන් තුනකින් හුලන් එලියටත් එක ෆෑන් එකකින් හුලන් ඇතුලටත්...