ඔතන මචං තියෙන්නේ තාක්‍ෂණික ප්‍රශ්නයක්. වලාකුළු හෝ වර්ෂාව වැනි වාතයේ ජලවාෂ්ප අධික අවස්ථාවල චන්ද්‍රිකාවෙන් පොළවට එවන මයික්‍රොවේව් සංඥා උපරිම උරා ගැනීමකට ලක්වෙනවා වාතයේ තියෙන ජලවාෂ්ප වලින්. එතකොට ඉතින් පොළවට එන්නේ සංඥා අංශු මාත්‍රයයි.
තියෙන විකල්ප මේවායි .....
1. ඇන්ටනාවේ විෂ්කම්භය වැඩිකර ගැනීම...