අඩෝ!... උඹෙන් දැනට ලැප් දෙකක්... ගෙනිහින් තියෙනවා... උඹ හිතන්නේ තව ගනියි කියලද... අපි නම් ආයේ අහුවෙන්නේ නෑ උඹේ ඔය ජරා බඩුවලට....:rofl::rofl:
ඒ.. බන්.. එකක් නම් ලෙසටම වැඩ.... අනිත් එක දැන් ටික දවසක ඉඳලා බූට් වෙන්න විනාඩි 15ක් විතර යනවානේ.... ලැපේ අව්ලක් නෙවේ... ඒත් මට හදාගන්න තේරෙන්නෑ බන්...