දන්නේ නැති නිසා අහන්නේ

Dark M

Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    දන්නේ නැති නිසා අහන්නේ

    මචන්ලා දන්නේ නැති නිසා අහන්නේ එලකිරි එකේ එක කොටුවක් පනින්න රේප් කීයක් හම්බ වෙන්න ඕනද?
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොටු පනිනවා කියන්නේ එකක් , රේප් කරනවා කියල කියන්නේ තව එකක්...

    කොටු පැන්නත් කමක් නෑ රේප් කරන්න නම් එපා...:no::no:
     

    Dark M

    Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    විහිලු නෙමේ මචන්ලා... දන්න කෙනෙක් කියල දෙන්න එලකිරි එකේ කොටු ගාන වැඩි කරගන්නේ කොහොමද කියලා..
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    oka wenas wenwa neda :eek:
    ඔව් බන් අන්තිම කොටු දෙක තුන ගන්න ඊට වඩා ඕනා. :eek::eek:
    http://www.elakiri.com/forum/showthread.php?t=342919

    reputation comments ලැබෙන ආකාරය.


    ►Infamous around these parts.(less than -100)

    ►Little shameless behavior in the past.(0- -99)

    ►Unknown quantity at this point.(0-49)

    ►On a distinguished road.(50-99)

    ►Will become famous soon enough.(100-149)

    ►Has a spectacular aura about.(150-499)

    ►Jewel in the rough.(500-749)

    ►Just really nice.(750-1499)

    ►Glorious beacon of light.(1500-4499)

    ►Name known to all.(4500-????)

    ►Reputation Beyond Repute.(???? and upward)
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    පලමු කොටුව 100 වුනාට පස්සේ දෙවැනි කොටුව එනවා, දෙවැනි කොටුව තව 100 වුනාට පස්සේ තුන එනවා...මට කොටු 5 ට, රෙප් 416 යි,500ට තව 84යි.. ;)
     
    Last edited:
    • Like
    Reactions: aspak_casper

    ipsaranga

    Active member
  • Jan 2, 2007
    572
    31
    28
    විහිලු නෙමේ මචන්ලා... දන්න කෙනෙක් කියල දෙන්න එලකිරි එකේ කොටු ගාන වැඩි කරගන්නේ කොහොමද කියලා..

    කොටු ගනන් නොකර මේකේ ඇක්ටිව් වෙලා ඉඳපන් බන්. දන්නේ ම නැතුව කොටු වැඩි වෙයි. ..
     

    Dark M

    Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    කොටු ගනන් නොකර මේකේ ඇක්ටිව් වෙලා ඉඳපන් බන්. දන්නේ ම නැතුව කොටු වැඩි වෙයි. ..

    අනිවා සහෝ.... තාම මොකුත් මේ ගැන දන්නේ නැති නිසා දැනගන්න ඇහුවේ... :)