1. NeoN X

    TV එකකට Mount එකක් ගන්න තැනක් කියන්න

    මේ මවුන්ට් එක හොඳයි නේද මමත් ගන්න බැලුවේ 65inch tv එකකට :confused:
  2. NeoN X

    Air Fryer Reviews

    bump
  3. NeoN X

    Dell T5810 Workstation

    ඔව් බන් ඒකයි මාත් හොයන්නේ. නෑනෙ මේ මොඩල් එකම හොයාගන්න බැරි වුනා. බලමුකො ට්‍රයි කරලා හරි බලමුකො ඒකත් අහලා :dull: ------ Post added on 1766061847
  4. NeoN X

    Dell T5810 Workstation

    ඔව් මේක තේරුමක් නෑ ඒ වැඩ වලට නම් :yes:
  5. NeoN X

    Dell T5810 Workstation

    විශේෂත්වය කියන්නේ ලොකු දෙයක් නෑ මේක ගොඩක් පරණ මොඩල් එකක්. පෞද්ගලිකව මම නම් ගන්න හොයන්නේ මගේ ප්‍රොජෙක්ට් එකකට cores / threads වැඩි xeon cpu එකක් දාලා පාවිච්චි කරන්න. දන්නවනෙ අලුත් පාට්ස් වල ගණන්. ඊට වැඩිය මේකක් ගන්න එක මට ලාබයි. එහෙමයි කියලා මේක ගේමින් වලට වගේ වැඩ වලට එහෙම නම් සෙට් වෙන්නෙ නෑ
  6. NeoN X

    Dell T5810 Workstation

    ඒක තමයි හරි මං බලන්නම්කො යුනිටි පැත්තේ ගිහින්වත්. ආ 5810 නැති වුනාට 5820 තියෙනවනේ. ලොකු වෙනසක් නෑ නේද මේකෙත්. මේකෙ spec නම් මට වෙනස් වෙන්න ඕනෙ. බලමුකො සෙලර්ගෙන් අහලාවත් :confused: ------ Post added on 1765967073
  7. NeoN X

    Dell T5810 Workstation

    හැමතැනම හෙව්වා daraz එකෙත් බැලුවා නෑනේ. ශුවර්ද මේ මොඩල් එකම තිබුනා කියලා? මරුනේ :dull: එකක් හොයාගන්න නැති වෙයිද කම්පැනි වලින් අයින් කරන ඒව අඩුවට විකුණන තැන් තියෙනවා නේද එහෙම තැනක් දන්නේ නැද්ද? ------ Post added on 1765966426
  8. NeoN X

    Dell T5810 Workstation

    මේක ලංකාවේ ගන්න තැනක් දන්නවද? Colombo අවට නම් වැඩිය හොඳයි. ඔන්ලයින් කොහෙවත් ගන්න නෑනෙ :(
  9. NeoN X

    isiwara sinhala font

    තියෙන කෙනෙක් දෙන්න please :dull:
  10. NeoN X

    ISIWARA FONT PACK

    මේ font තියෙන කෙනෙක් ඉන්නවනම් දෙන්න please :dull:
  11. NeoN X

    Gemba nuwan ft collin

    bump
  12. NeoN X

    Youtube Premium අඩුවට ගන්ඩ තැනක්

    https://www.offerlk.top/Subscriptions/Youtube.html
  13. NeoN X

    2026 BYD Seal 06 DM-i

    Bump
  14. NeoN X

    දිලිනිටත් විශ්වාසෙ හම්බෙලා

    ගෝපයිල් නැද්ද :confused:
  15. NeoN X

    Yin-Yang Senaya

    bump

    No contents