අද මට මැසෙජ් එකක් ආවා
මම සයිට් එකේ පොස්ට් මැද ලොකු ලින්ක් යුනිට් එකක් දාලා තියනවා. සයිට් එකේ බැක්ග්‍රවුන්ඩ් සුදුයි. ඇඩ් එකෙත් සුදුයි
ඇඩ් යුනිට් එකේ ලින්ක් කලර්ස් සයිට් එකේ අනිත් ලින්ක් වලට සමානයි. ඉතින් මේකට ලින්ක් යුනිට් එකේ ලින්ක් වල කලර්ස් චේන්ජ් කලාම ඇතිද:confused:
ලින්ක් යුනිට් එකක්...