1. බකුනා

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඒක මම කිව්වෙ ඔයාටද කොහෙද:baffled::P පොඩ්ඩක් පෝස්ට් ටික චෙක් කරන්න:rofl:
  2. බකුනා

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    නෑ මෙහෙමයි කලේ. සර් ක්ලාස් ඉවරයි කියල කට්ටිය නැගිටල පේලියෙන් එලියට එන්නත් කලින් මම දොර ලග ( 20 මීටර් වගේ තිබ්බ . කොහොමද මගේ දිවීමේ හැකියාව:P)
  3. බකුනා

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ලමයි ගානක් නෙවෙයි යකෝ ඇහුවෙ. මම 1වෙනියට පන්තියෙන් එලියට ආපු සිස්ටම් එක මොකක්ද කියල
  4. බකුනා

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඒ ඔයාද අයියේ:P Dj harsha oya wenna athi me Dj harsha - x (X kalla na oyage:dull:)
  5. බකුනා

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :cool:මට පොඩි අවුලක් තියනවා. ප්‍රයිවේටි කියන්නම්:P
  6. බකුනා

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    පල . තෝ නාකියා:P අපි මේ පස්ට් ලව් එක පටන් ගන්න වයසෙ ඉන්නෙ:P
  7. බකුනා

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    අඩෝ අද මම A/L ක්ලාස් එකේ පස්සෙ හිටියෙ ලමයි 1000ක් වගේ ඉන්නවා. දොරක් තියෙන්නෙ ඉස්සරහිම(සර්ගෙ ලගින් පස්සෙන් පැත්තෙන් දොරවල් නෑ) පන්තිය ඉවර උනාම විනාඩි 10ක් විතර පොලිම. මම පස්සෙ ඉදලත් අද 1 වෙනියට ආවා. කොහොමද කියපිය පුලුවන්නම්:cool:
  8. බකුනා

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :dull::dull: aparade dawe
  9. බකුනා

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    9000y :cool: oops 9001
  10. බකුනා

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    rawatunu tharam remix - dj harusha x :P https://soundcloud.com/dj-harsha-x/rawatuna-tharam-ruwan-1
  11. බකුනා

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    තනිකම හුරු දෙනෙත පුරා උණු කදුළැලි රූරා ගියා ඔබ නෑ නෙත් මානේ හමුවේවිද ආයේ...// සිතු පැතුමක කදුළු තියා මට නොකියම ඉවත ගියා හිමි දුක පිස දමමි කියා සමනළියක් තුරුළු වුනා ම‍හදේ ගලනා... මේ දුක තාම ඔබ ‍දන්නේ නෑ... මේ දුක තාම ඔබ ‍දන්නේ නෑ... තනිකම හුරු.... තනිකම හුරු.... තනි වුනු දුක මගෙම වෙලා...
  12. බකුනා

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    කේන්දර කුජීතයි
  13. බකුනා

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    thanikama huru denetha - feeling mix https://soundcloud.com/dj-shamal/thanikama-huru-denetha-pura
  14. බකුනා

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    fb req 1k dawa poddak balanna (oyata nemeida danne dala thiyenne:baffled:)
  15. බකුනා

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :P unbelievable news/pics.story walata mama asai. thiyanawanam dannako
  16. බකුනා

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මම ෆිල්ම් එකක දැක්කෙ සමාන්තර ලෝක කියන්නෙ අපි වගේම තවත් ලොකයක්. මේ ඉන්න අය හැමෝම ඒකෙත් ඉන්නවා:rolleyes:

    No contents