මේක වෙන්න පුලුවන් දෙයක් මම හිත්නෙ ඔයා සෙකන්ඩ් ෂයි නේද ?
කෙහොමත් කලින් පාර ෆස්ට් ෂයි කරපු අයගෙ රිසලට් සෑහෙන්න අඩු වෙලා ඉතා ඉහල අපගමනයක් පෙන්නුවා සාමාන්‍ය බලාපොරොත්තු වුන ප්‍රතිඵල වලින් ඒත් නොමලි කර්වු එක ගත්තාම 1 පාර කරන අයගෙ ප්‍රතිඵල වැඩි 2වෙනි පාර කරන අයට වඩා එක්ක තමා 1 පාර කරන අයගෙ හොදම සෙට්...