මචන් මා ගාව තියෙන්නෙත් ඔය ටැබ් එකක්ම තමා මට මේ දැන් පොඩි සීන් එකක් උනා ලැපට යු එස් බී එකෙන් ටැබ කනෙක්ට් කරල තිබිලා ටැබ් එකේ ය එස් බී කනෙක්ට් එක ටර්න් ඕෆ් කරා උනේ නෑ ඒ පාර මම කෙලන්ම කේබල් එක ලැපෙන් ගැලෙවුවා ඒත් එතකො ටැබ් එකෙනුත් ඉන්ටර්නල් මෙමරි එක අන් මවුන්ට් උනා පස්සෙ රී ස්ටාර්ට් කරාම ආයි...