මචන්, දුෂිතම ආයතනය පොලිසිය වෙච්ච රටේ, ගණිකා සේවය නීතිගත කලොත්, වෙන්න පුළුවන් හානිය ලොකුයි. තායිලන්තය ගනින්කො උදහරනෙට; ලෝකෙ ගණිකා මඩම වෙලා. ප්‍රදාන අදායම් මාර්ගය තමන්ගෙ ගෑනුන්ගේ ඇඟ විකිණීම වෙලා. ඒත් හුඟක් සුද්දෝ සල්ලි වියදම් කරගෙන යන්නේ 18ට වැඩි ගෑනු හොයාගෙන නෙමෙයි, 18 ට අඩු කෙල්ලො, කොල්ලො...