1. mmaxx

    HOT SAMBA IN RIO ( පට්ට ලස්සන පෙරහැරක් ) 18+ වගේ.

    බ්‍රසීලයෙ කෙල්ලො ලස්සන උනාට, උඹල හිතනව වගේ සුරපුරක් නෙමෙයි ඒක. මම අවුරුදු කිහිපයකට කලින් ඔය ගැන තිබ්බ documentary එකකුත් දැක්ක. හොයාගන්න පුළුවන් උනොත් දාන්නම්. මේ අවුරුද්දෙ ඕකට ලොකු case එකක් ඇදුන ඔය ගැන. මේ තියෙන්නේ Rio times වල ගිය article එකක්...
  2. mmaxx

    HOT SAMBA IN RIO ( පට්ට ලස්සන පෙරහැරක් ) 18+ වගේ.

    ඕක තමයි ඒ කලාපෙ ඉන්න මධ්‍යම පරිමාණයේ කුඩු කල්ලි, තමන්ගෙ කළු සල්ලි සුද්ද කරන ප්‍රධාන විදිහ. දැන් ඔය parade එකට 90% ක් විතර අනුග්‍රහය දක්වන්නෙ කුඩු මුදලාලිල.
  3. mmaxx

    Need for speed new game play trailer

    NFS most wanted එකට පස්සේ ආපු ඔක්කොම නිකන් ඒකෙ copy වගේ. අලුත් concept එකක් එන්නෙම නෑ. අප්පිරිය වෙලා තියෙන්නෙ.:baffled:
  4. mmaxx

    මෙතන Should එකේ තේරුම ?

    දැන් බලහන්, උඹම කියනවනෙ මේව භාවිතා කරන්නෙ කථනයේදී කියල. It is surprising that she should say it. කියන වාක්‍යය, තනි එකක් විදිහට ගත්තොත්, ඔය කියන තේරුම එන්නේ නෑ. ඔය කියන තේරුම එන්න ඒක, තව වාක්‍යයක, එහෙමත් නැත්නම් situation එකක් එක්ක accompany වෙලා එන්න ඕන. උදා- Sara said she doesn't like boys...
  5. mmaxx

    Elevator එකේ මී මැස්සො.

    Elevator එකේ මී මැස්සො. 884HCaPuKUM :lol::lol::lol::lol:
  6. mmaxx

    මෙතන Should එකේ තේරුම ?

    මෙහෙමයි මචන්. මම කියපු සමහර කතා තද වැඩියි කියල හිතෙනව. හිත රිදුනානම් සමාවෙන්න.කවුද මන්ද මගෙත් රෙප් කපල තිබ්බ ඔයා විදිහට.:rofl: පුද්ගලික පහර ගැසීමකට නෙමෙයි එහෙම කිව්වේ. ඒත් එකක් කියන්න ඕන. මම A/L කරනකොටත්, section එකේ, හැම වාරෙම English වලට වැඩිම ලකුණු තිබ්බේ මට. කොල්ලො කිව්වේ කඩු මාස්ටර් කියල...
  7. mmaxx

    මෙතන Should එකේ තේරුම ?

    උඹට උඹේ වැරැද්ද තේරුම් ගන්න තරම්වත් දැනුමක් නෑ බන්. උඹ google කර කර copy, paste කරල දානව. ඊට පස්සේ, "මම තමයි හරි, අනික් ඔක්කොම වැරදියි," කියල උඩ පැන පැන කියනව. ඒත් කියන ඒව දැක්කම ඕන ඉංග්‍රීසි දන්න එකෙක්ට පේනව උඹ දාන ඒව උඹම වැරදි විදිහට තේරුම් අරන් ඉන්නේ කියල. මෙච්චර කට්ටිය කියලත්, එංගලන්තෙ...
  8. mmaxx

    මෙතන Should එකේ තේරුම ?

    මචන්, මම American university එකක volunteer editor කෙනෙක් විදිහට වැඩ කරනව හිටපු ගමන්. උදවු ඕන Studentsල reports, essays ලියල submit කරන්න කලින් editor කෙනෙක්ට දෙනව ඒවයි තියන grammar, spelling mistakes අල්ලන්න. මවු භාෂාව ඉංග්‍රීසි උනත් උන්ට වැරද්දක් පෙන්නුවම, ටක් ගාල grammar පොතක් අරගෙන check කරලා...
  9. mmaxx

    මෙතන Should එකේ තේරුම ?

    :rofl::rofl: පැති ගන්න මේක cricket match එකක් නෙමෙයි. මෙහෙ සුද්දොන්ට ඉංග්‍රීසි උගන්නන එක ලේසියි උඹලට උගන්නනවට වඩා. උන් ටක් ගාල වැරැද්ද තේරුම්ගන්නව.:yes: මං කැපුන.
  10. mmaxx

    මෙතන Should එකේ තේරුම ?

    මචන් සිරාවටම උඹ ඉංග්‍රීසි පටලවාගෙන ඉන්නෙ. O/L කරන එකෙක්ට උනත් කියන්න පුළුවන් ඕක වැරදියි කියල. මම සාමාන්‍යයෙන් මේව ගැන කතා කරන්නෙ නෑ, ඒත් වැරදි දෙයක් කට්ටියට ඉගැන්වෙන නිසා මම මෙච්චර කිව්වෙ. ඔයා සෑහෙන දුර ඇවිත් අන්තිමට ඔක්කොම විහින් සංකීර්ණ කරගෙන. තරහ නැතුව ආයෙත් පාරක් මුල ඉඳල grammar ටික බලහන්...
  11. mmaxx

    මෙතන Should එකේ තේරුම ?

    මචන්, මම කලින් කිව්වා වගේ, should කියන එක, වෙනස් තේරුම් තියන වෙනම වචනයක් විදිහට ගන්න එපා. should කියන ඒක ක්‍රියාවට තද බවක් දෙනව විතරයි. උදා- කැවුම පැණි රස උනාට, පැණි රස කියන දේ වෙන් කරල අතට ගන්න බෑනෙ. ඒ වගේ තමයි මේකත්. verb එක කැවුම වගේ. should කියන එක පැණි රස වගේ.
  12. mmaxx

    මෙතන Should එකේ තේරුම ?

    grammar වැරදියි බන් එහෙම්පිටින්ම. ඔය කියල තියන එකට තේරුමක් නෑ. තරහකට හෝ අපහසුතාවයකට පත් කරන්න කියනව නෙමෙයි. ආයෙත් පාරක් මූලික grammar ටික බලාගන්න. එතකොට අපේ තිබ්බ සෑහෙන වැරදි ගොඩක් අහු වෙනව.
  13. mmaxx

    මෙතන Should එකේ තේරුම ?

    පලවෙනි දේ තමයි, internet එකේ තිබ්බ පමණින් දේවල් පිළිගන්න එපා. උදා- I should like a whisky before I go to bed. කියන එකේ grammar වැරදි නොවුනත්, යෙදීම හා තේරුම අනුව, I would like a whisky before I go to bed. වෙන්න ඕන. should කියන එකෙන්, තද, වෙන්න ඕන කියන ත්රුමක් එනව ක්‍රියාවට. විය හැකි හෝ...
  14. mmaxx

    මෙතන Should එකේ තේරුම ?

    හොදම ක්‍රමය තමයි, ඔයා translate කරපු ඒක අනික් පැත්තට english වලට translate කලාම, එකම තේරුමද එන්නෙ කියල බලන්න. ගොඩක් වැඩ කළ නිසා ඔහුට මහන්සි ඇති - He might be tired because he did lot of work.
  15. mmaxx

    මෙතන Should එකේ තේරුම ?

    මේක හරිනම් මෙහෙම වෙන්න ඕන. He should be very tired; he's been working all day long. - ඔහුට ගොඩක් මහන්සි විය යුතුයි; ඔහු දවස පුරාම වැඩ කරමින් සිටිය. හෝ He should be very tired because he's been working all day long. - ඔහු දවස පුරාම වැඩ කරමින් සිටි නිසා ඔහුට ගොඩක් මහන්සි විය යුතුයි. ඔයා might...
  16. mmaxx

    මෙතන Should එකේ තේරුම ?

    එහෙමද?:oo: එහෙනම් ඒ වෙනස් අර්ථ ටිකකුත් කියන්නකො.
  17. mmaxx

    මෙතන Should එකේ තේරුම ?

    නෑ, ඉස්සරහට වෙන්න ඕන දෙයක් ගැන නෙමෙයි මම කිව්වෙත්. 'ඇය ඒක කියන්න ඕන/ඕන වෙන එක ගැන පුදුමයි'- මේකේ අනාගතය ගැන කියවෙන්නේ නෑනෙ. තේරුම ගන්න ඕන සමස්ථයක් විදිහට. It is surprising that she should say it. කියන එකේ කීයටවත් අතීතය ගැන කියවෙන්නෙ නෑ.:no: මම නිතරම English editing කරනව uni එකේ. ඒක නිසා...
  18. mmaxx

    මෙතන Should එකේ තේරුම ?

    කොහෙන් ගියත්, ඕකනම් නෙමෙයි තේරුම.:no: ඕක translate කලොත් එන්නේ It's surprising that she has said it.
  19. mmaxx

    මෙතන Should එකේ තේරුම ?

    should කියන එකට තේරුමක් නෑ. ඒක නිකන් හරියට was කියන එකේ තේරුම අහනවා වගේ. should say කියන්නෙ 'කියන්න ඕන' කියන ඒක. මුළු තේරුම ඇය ඒක කියන්න ඕන එක ගැන පුදුමයි.

    No contents