1. මම මසාජ් එකක් දමා ගතිමි

    :lol:උඹත් හොයා හොයා නේද හිටියේ.පොට් එක අහගනින්
  2. මටත් මසාජ් එකක් දාගන්න හිතයි massaj center help

    :lol::lol:මචන් මම හිතන්නේ ඔය මසාජ් කරන තැන් කියන්නේ බඩු පොට් නෙමේ.උඹ ඕවට ගිහින් වෙන වැඩ කරන්න ගිහින් අපිට උඹේ විස්තර පත්තර වලින් දකින්න පුළුවන් වෙයි.මේ ලඟදි පත්තරේක ගියා මසාජ් කරන ගැහැණියෙක්ට අතවර කරන්න ගිය සීන් එකක්.:lol::lol: පරිස්සමින් මචෝ..
  3. කොටු පැනිල්ල අදින් ඉවරයි...

    :lol:තව එකෙක් ඉන්නවා.. මම කොල්ලා.. එය කොල්ලෙක්...:yes:
  4. කොටු පැනිල්ල අදින් ඉවරයි...

    සුබ පැතුම් මචෝ තෑගි නැහැ රේප් තමයි දෙන්න තියෙන්නේ.රේප්++
  5. help help .. meaning help mchn , plzzzz

    :lol:අමාරු ඒවා අහන්නේ නැතුව ලේසි එකක් අහපන්.:(ඔවා දන්නේ නැහැ බන් බම්ප්
  6. Twitter හැක් කරමු

    රේප්++ මචන් දැන ගැනීම පිණිස දැම්මට...නැත්නම් මේවට අපිත් අහුවෙනවා.
  7. රෙප් දෙනවා..මෙහෙ එන්න

    සුබ පැතුම් මචෝ.. You must spread some Reputation around before giving it to caps again
  8. MY DICK

    බමප්
  9. සුපිරි ෆිල්ම් එකක්-අනිවා බලපල්ලා

    :( නළුවා මාරු උනා එක නම් අව්ල් තමයි.2012 ආපු අනිත් ෆිල්ම්ස් එක්ක බලද්දී මේක ගැන මම කිව්වේ...
  10. සුපිරි ෆිල්ම් එකක්-අනිවා බලපල්ලා

    එළ එළ බලල කියපන්.මම කාලෙකින් මේ වගේ පට්ට ෆිල්ම් එකක් බැලුවේ..

    No contents