අඩෝ පව් බන් අසරණ ළමය..ඒ ළමයට මොනා වෙයිද මිනිස්සු මොනා කියයි ද? මොන ජාතියක මොන ආගමක උනත් හයක් හතරක් නොදත් ළමයෙක්...හිතා ගන්න බැහැ...:(:( උඹේ යාළුවයි අර ගැනී කරලා තියන වනචර කම් වලට උපදින ළමය .... ඒ ළමය මේ ලෝකේ එලිය දකීද??එලිය දැක්කොත් මොනවගේ දෙයක් හිතේවිද ඒ ළමයට අත් වෙන ඉරණම..:(:(:(:(