කොටුව,කොටුව, පිට කොටුව(පරිස්සමින්)
මට පිට කොටුව ගැන Thread එකක් දාන්න හිතුනේ තාම අපේ ගොඩක් අය මේගැන දන්නේ නැහැ කියල හිතුන නිසයි.අපේ යාලුවෙක් දොඩම් බොන්න ගිහින් උන දෙයක් දාලා තිබ්බ නිසා මට හිතුන මම ලබල තියන අත්දැකීම් ඔයාල එක්ක බෙදා ගන්න.
සමහර අය නම් නිතරම කොළඹ එනවා සමහර අය එන්නේ කලාතුරකින් සහ...