1. බණ්ඩාරවෙලත් UFO

    මේ දැන් Live at 8 එකට පෙන්නුවා බණ්ඩාරවෙලත් නිල් පාට එලි දැක්ක කියල.ඉර වගේලු මැද නිකන් වතුර වගේලු.ඊයේ හලාවත අද බණ්ඩාරවෙල හෙට??.:baffled::baffled: මේ මිනිස්සු ඇත්ත කියනවද බොරු කියනවද මන්ද.. දැකපු නැති අයට මෙන්න බණ්ඩාරවෙල සීන් එක FWnozUH8WkE මෙන්න හලාවත සීන් එක FXoFoWJq2aM
  2. UFO හලාවත සීන් එක Hot

    Voice of America කියන්නේ ඕකට තමයි ..google eke poddak balapan
  3. UFO හලාවත සීන් එක Hot

    ඇමරිකන් හඬ කියල කියන්නේ මම හිතන විදියට ඔය ගුවන් විදිලු විකාශන සේවයක් ද කොහේදෝ.හරියටම දන්නේ නැහැ මචන් එක ගැන. ඉතින් මචන් ඕව රේඩාර් වලට අහු වෙන්නේ නැද්ද
  4. UFO හලාවත සීන් එක Hot

    http://www.elakiri.com/forum/showthread.php?t=1512731
  5. නැවත සිතන්න වෙනවා(තීරණය ඔබට බාරයි)

    පිළිතුරු යවල තියෙන්නේ මචන් එත් පණිවිඩේ යන්නත් ආලෝකේ වේගෙන් ගියත් අවරුදු 200ක් යනවලු.
  6. නැවත සිතන්න වෙනවා(තීරණය ඔබට බාරයි)

    :baffled: :baffled::baffled::baffled: එක ඉතින් මම දන්නේ නැහැ බන්..උන්ගෙන්ම තමයි අහන්න වෙන්නේ.:oo:

    No contents