දේශීයත්වයට මුල්තැන දෙමින් පරිගණක සුභාවිතය. කෘතිම බුද්ධිය යොදාගෙන ප්‍රථම වරට සිංහල භාෂාවේ එන ඉපැරණි වචන පවා තාත්විකව සහ නිවැරදිව උච්චාරණය කිරීමට හැකි වන පරිදි යෙදවුමක් සකස් කිරීමට අපහට හැකියාව ලැබිණි. මේ වැඩසටහනෙන් උච්චාරණය කළ වාක්‍ය ඛණ්ඩ වලට සවන්දීමට සහ අමතර විස්තර දැන ගැනිමට මෙතනින් පිවිසෙන්න...