1. D

    ලෝකයේ විද්‍යාත්මකම ආගම කුමක්ද?

    දැන්වත් පිළිගන්නවද?
  2. D

    ලෝකයේ විද්‍යාත්මකම ආගම කුමක්ද?

    කියන්න බෑ. හැම ආගමකම කියනවා අපේ සර්වබලධාරී දෙවියා තමයි එකම දෙවියා වෙන දෙවියෙක් නෑ කියලා.:yes:
  3. D

    ලෝකයේ විද්‍යාත්මකම ආගම කුමක්ද?

    එහෙම වෙන්නත් පුළුවන්. :yes::yes::yes::yes:
  4. D

    ලෝකයේ විද්‍යාත්මකම ආගම කුමක්ද?

    නෑනේ. සක්කරයා කියන්නේ සසර දුක කෙලවර කරපු කෙනෙක් නෙවෙයි කියලා පැහැදිලිවම කියලා තියෙනවනේ. මෙහෙම හිතන්න, බුදුදහමට අනුව අපිත් සංසාරේ කවදාහරි දවසක සක්‍ර දෙවියෝ වෙලා ඉඳලා තියෙනවා. ඉතිං එහෙනං අපිත් සර්වබලධාරි දෙවියන් වෙලා හිටියා වෙන්න ඕනේ. :lol::lol::lol::D:D:D:rofl::rofl::rofl:
  5. D

    ලෝකයේ විද්‍යාත්මකම ආගම කුමක්ද?

    බලාගෙන ඉඳලා ලියපුවා. :yes::yes::yes:
  6. D

    ලෝකයේ විද්‍යාත්මකම ආගම කුමක්ද?

    බුදුදහමේ කොහෙවත් ඔයා කියන විදියේ කතන්දර කියලා නෑ. බුදුදහම ගැන කතාකරන්න ඕනෙනං ත්‍රිපිටකයේ ඇති දේවල් විතරක් කියන්න. ඔය කියන කතන්දර තියෙන්නේ පසු කාලීනව ලියපු අනෙක් පොත්වල. ඒවා මාත් පිළිගන්නේ නෑ. අයින්ස්ටයින් බුදුදහමට හැරුනේ නැත්තේ එයා බුදුදහම ගැන තේරුම් ගත්තේ ගොඩක් වයසට ගියාට පස්සේ. එයාට ඒ වෙලාවේ...
  7. D

    ලෝකයේ විද්‍යාත්මකම ආගම කුමක්ද?

    ඔයා තමයි පටලගෙන ඉන්නේ. ඔය කියපු පුද පූජා, මහා පෙරහැරවල් කරන්න කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ නෑ. ඕවා කරන්න බුදුදහම ඕනෙත් නෑ. බුදුදහම තියෙන්නේ පිං, පව් දෙකම අතහැරලා නිවන් යන්නයි. ඔයවගේ බහුබූත වැඩ කර කර හිටපු අශෝක රජතුමා මරණින් පස්සේ මහා පිඹුරෙක් වුනා කියලා දන්නවද?
  8. D

    ලෝකයේ විද්‍යාත්මකම ආගම කුමක්ද?

    මට බුදුදහම ගැන සැකයක් නෑ. සැකේ තියෙන්නේ ඔයාටනේ. ඒකනේ ඔයා ඔච්චර තර්ක දාන්නේ. මම අහන්නේ පවතින විද්‍යාවෙන් අනෙක් ආගම් වල වගේ බුදුදහමේ සංකල්පත් බිඳවැටෙනවද යන්නයි. තව ඉදිරියේදී තව දේවල් සනාථ වෙයි. ප්‍රශ්නය තේරුම් ගන්න.
  9. D

    ලෝකයේ විද්‍යාත්මකම ආගම කුමක්ද?

    නෑ. අපිට බුද්ධාගමක් අවශ්‍ය නෑ. පැරැන්නෝ එහෙම කරපු නිසා තමයි අද වන විට නිර්මල බුදුදහම නැතිවෙලා තියෙන්නේ. හිතලා බලන්න, පංසලේ හාමුදුරුවරු කේන්දර බලලා පේන කියන්න පටන් ගත්තා. හින්දු ආගමේ දෙවියන් දැන් ඉන්නේ පංසලේ. පෝයට භක්ති ගීත කියනවා ක්‍රිස්තියානි වලින් කොපි කරලා. හිතලා බලන්න බුදුදහම විනාස වුනේ...
  10. D

    ලෝකයේ විද්‍යාත්මකම ආගම කුමක්ද?

    එහෙනං බුදුදහම විද්‍යාත්මක නෑ වගේ මෝඩ තර්ක දානන එපා. බුදුදහම විද්‍යාත්මකයි කියලා ලෝකයේ හිටපු හොදම විද්‍යාත්ඥයා වන අයින්ස්ටයිනුත් පිළිගත්තා. ගල් යුගයේ මිනිස්සු ලෝකේ උස්සං ඉන්නේ කැස්බෑවෙක් කියලා සාධාරණව තීරණය කලා.
  11. D

    ලෝකයේ විද්‍යාත්මකම ආගම කුමක්ද?

    බුදුදහම භෞතික සම්පත් වලට තැනක් දෙන්නේ නෑ තමා. බට් එහෙනං බුදුහාමුදුරුවන්ගේ ධාතූන් වහන්සේලාව රහතන් වහන්සේලා සෘධි බලයෙන් ගත්තා කියන්නේ බොරුවක්ද? රහතන් වහන්සේලා එහෙම කරන්නේ මාර්ගඵල ලබන්න බැරි බෞද්ධ පිරිස් වලට අඩුම තරමේ ඒවට වැඳලා ආමිස පූජාවක්වත් කරන්න පුළුවන් හින්ද.
  12. D

    laptop keyboard case ekak

    key board panel eka ganna thiyenawa. eka replace karanna.
  13. D

    ලෝකයේ විද්‍යාත්මකම ආගම කුමක්ද?

    රුවන්වැලිසෑය හදනකොට රහතන් වහන්සේලා උදව් කලා කියලා දන්නවද? දර්ශනයක් කියලා කියන්නේ ගමේ බෝ ගහ කපලා යනකං බලං ඉන්න එක නෙවෙයි. බෝ ගහ පංසල වගේ දේවල් ඉදිරි අනාගතයට ඉතිරි කරන්න ඕනේ තමයි. බුදුදහම ආගමක් නෙවෙයි කියන්නේ ඒකෙ අනෙක් ආගම් වගේ ඇදහිලි ක්‍රම, යාඥා ක්‍රම වගේ දේවල් නැති බවයි.
  14. D

    ලෝකයේ විද්‍යාත්මකම ආගම කුමක්ද?

    ඔයා කියන ඔය "හැම ආගමට" බුදුදහම ඇතුලත් වෙන්නේ නෑ. ඒ මොකද බුදුදහම ආගමක් නොවන නිසා. "මොලේ කල්පනා කරල" කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? තමන්ම හිතලා බලන්න, ඔයාට පුලුවන්ද මොලේ කල්පනා කරලා අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය හරිද වැරදිද කියලා නිගමනය කරන්න. තමන්ගේ බුද්ධි මට්ටම තේරුම් ගන්න.
  15. D

    ලෝකයේ විද්‍යාත්මකම ආගම කුමක්ද?

    බුදුදහම විද්‍යාත්මකයි යන්නෙන් කියවෙන්නේ කුමක්ද? බුදුන් වහන්සේ විසින් සමහර සූත්‍ර වලදී සමහර භෞතික ලෝකයේ දේවල් උදාහරන ලෙස අරගෙන තියෙනවා. ඒවයේ තියෙනවා විශ්වයේ සැකැස්ම ගැන, අංශු ගැන, පිටසක්වල ලෝක ගැන වගේ දේවල්. ඉතිං බුදුහාමුදුරුවෝ මේව කිව්වේ සර්වඥතා ඥානයෙන් තමා විසින්ම දැකලා කියලා උන්වහන්සේම කියලා...

    No contents