1. D

    පුනර්භවය ගැන සංවාදයක්

    සෝවහන් වූවෙක් සතර අපායට යන්නේ නැත්තේ ඇයි? ඔහු තුල මිථ්‍යා දෘෂ්ටිය නැති නිසා. ඉතිං මිථ්‍යා දෘෂ්ටිය තියෙන කෙනෙක් සතර අපායට යන්නේ නෑ කියන්නේ කොහොමද? තේරුම් ගන්න.
  2. D

    පුනර්භවය ගැන සංවාදයක්

    මේක මම අහල තියෙනවා බණක. මගුල් සක්වල කියන්නේ බුදුවරු පහළ වන සක්වල. මිථ්‍යා දෘෂ්ටි දෙකක් තියෙනවා. එකක් නියත මිථ්‍යා දෘෂ්ටිය. මේක තියෙන අයට කොහොම බණ දේශණා කලත් තමන්ගේ මතය වෙනස් කර ගන්නේ නෑ. අනෙක් මිථ්‍යා දෘෂ්ටිය කියන්නේ පෘතක්ජන ඕනෑම කෙනෙකුට තියෙන දෙයක්. ලෝකය අනිච්ඡ දුක්ඛ අනත්ත ලෙස නොදැනීම. ඒ...
  3. D

    ජේසු ජීවමානයි - ජේසුස් වහන්සේ බෞද්ධ භික්ෂ&#354

    එහෙම වෙන්නත් පුලුවන්. :D:D:D:D:D
  4. D

    ජේසු ජීවමානයි - ජේසුස් වහන්සේ බෞද්ධ භික්ෂ&#354

    නෑ. මෙයා බුදුදහම ඉගෙනගෙන ටිකක් වෙනස් කරල දේශනා කරලා තියෙන්නේ. ගොඩාක් සමානකම් තියනවලු දේශනාවල.
  5. D

    ජේසු ජීවමානයි - ජේසුස් වහන්සේ බෞද්ධ භික්ෂ&#354

    මොනාද අයිසේ නාගන්නේ???????????:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
  6. D

    ජේසු ජීවමානයි - ජේසුස් වහන්සේ බෞද්ධ භික්ෂ&#354

    මේ වීඩියෝ එක බලලාද කතා කරන්නේ?
  7. D

    ජේසු ජීවමානයි - ජේසුස් වහන්සේ බෞද්ධ භික්ෂ&#354

    ජේසුස් වහන්සේ බෞද්ධ භික්ෂුවක් ජේසුස් වහන්සේ බෞද්ධ භික්ෂුවක්. අවුරුදු 20ක් ඉන්දියාවේදී බුදුදහම ඉගෙනගෙන තියෙනවා. කුරුසයේ ගැහුවට පස්සේ නැවතත් ඉන්දියාවට ගිහිල්ලා තියනවා. එහිදී බොහෝ කල් ගතකරලා භූමදානය කරපු තැනත් තාමත් තියනවලු. QAaW6BYhfNM
  8. D

    පුනර්භවය ගැන සංවාදයක්

    නියත මිථ්‍යා දෘෂ්ටිය තිබුනොත් අනිවාර්යයෙන්ම නිරයට යනවා. ඒ යන්නෙත් මගුල් සක්වල තියෙන නිරයටෙ නෙවෙයි. බුදුන් කිසිවිටක පහළ නොවන වෙනත් සක්වලක තියෙන මහා අන්ධකාර නිරයකට යනවා කියලා ත්‍රිපිටකයේ සඳහන් වනවා.
  9. D

    සමන්ත බද්‍ර හිමි රහත් වෙලාද?

    මේ වගේද බලන්න. otGQqO2TYMI P7cvleNdF-g
  10. D

    සමන්ත බද්‍ර හිමි රහත් වෙලාද?

    වැඩි චන්දයෙන් සම්මතයි. සමන්ත බද්‍ර හිමි රහත් වී නෑ.
  11. D

    පුනර්භවය ගැන සංවාදයක්

    දස වස්තුක මිථ්‍යා දෘෂ්ටිය යනු කුමක්දැයි බලන්න: 1) ණට්ති දින්නන් : දානයේ ආනිශංස නෑ. 2) ණට්ති ‍යෙට්ටන් : විශාල දානයන්ගේ ආනිශංස නෑ. 3) ණට්ති වූතන් : වටිනා පුද්ගලයන්ට ගරු කිරීමේ ආනිශංස නෑ. 4) ණට්ති කම්මනන් පලන් විපකො : කර්ම ඵලයක් නෑ. 5) ණට්ති අයන් ලොකො : වෙනත් ලෝක වල සිට මිනිස් ලෝකයේ මිනිසුන්...
  12. D

    පුනර්භවය ගැන සංවාදයක්

    මේකයි වැඩේ. පුනර්භවය තියෙනවද නැද්ද යන්න සාමාන්‍ය මිනිසෙකුට තේරුම් ගන්න බෑ. බුදුහාමුදුරුවෝ ඒක කිව්වේ තමන්ගේ සර්වඥතා ඥානයෙන් දැකලාමයි. ඒක දකින්න නං පුබ්බේ නිවාසානුස්සති ඥානය, චුතුප්පාත ඥානය වගේ ඥානයක්වත් තියන්න ඕනේ. ඉතිං මෙහෙම ඥානයක් නැති, අඩුම තරමේ එක විනාඩි පහක්වත් සිත එකඟ කරගෙන භාවනාවක්වත් කරලා...

    No contents