බුදුදහම විද්යාත්මකයි යන්නෙන් කියවෙන්නේ කුමක්ද? බුදුන් වහන්සේ විසින් සමහර සූත්ර වලදී සමහර භෞතික ලෝකයේ දේවල් උදාහරන ලෙස අරගෙන තියෙනවා. ඒවයේ තියෙනවා විශ්වයේ සැකැස්ම ගැන, අංශු ගැන, පිටසක්වල ලෝක ගැන වගේ දේවල්. ඉතිං බුදුහාමුදුරුවෝ මේව කිව්වේ සර්වඥතා ඥානයෙන් තමා විසින්ම දැකලා කියලා උන්වහන්සේම කියලා...