1. Anathai

    Freepik HELP!!!!

    pinwathek meka aran dennako https://www.freepik.com/premium-psd/international-women-day_138481339.htm#fromView=search&page=1&position=31&uuid=99af0af0-4482-4e14-a28f-466e0e29ed85
  2. Anathai

    AKON ආවා උට්ටෝ..!

    අම්බානිගේ වෙඩිමට මේ දැන් AKON ආවා ඉන්දියාවට... ලයිට් බිල් ගෙවන වෙඩින්ග් වගේ නෙමේ හොඳේ..
  3. Anathai

    කවදක හරි AI හතුරෙක් වෙයිද ?

    උඹලට නිකන් හිතෙන්නේ නැද්ද අනාගතේ මිනිස්සු වර්ගයාට එරෙහිව AI නැගී හිටී කියලා ? උන්ගේ කෘතිම බුද්ධිය මිනිස්සු වහල්ලු කර ගන්න යුගයක් එයිද ? උන් ඒකා බද්ද වෙලා මුළු පෘතුවියම ගිලගනිවී කියලා... උන්ගේ algorithm ෆෝම් වෙලා මුළු ලෝකයම පාලනය කරනවා උන්ට ඕන ඕන විදියට.. එහෙම හැදිච්ච ෆිල්ම්ස් එහෙම නැද්ද බන් ...
  4. Anathai

    Echo Dot 5th Gen Speaker

    me Speaker eka use karana kawuruth innawada? moko thathwe ?
  5. Anathai

    JBL එක දාලා නටන්න පුළුවන් තැනක් ?

    මචන්ලා, නාවල , තළවතුගොඩ, නුගේගොඩ, දෙහිවල අවට JBL පාරක් දාලා අඩියක් ගහලා නටන්න පුළුවන් VIP ROOM තියෙන පොට්ස් මොනවද ? කෑමත් සුපිරි , BYOB පුළුවන් තැනක්.. ස්ටාෆ් එකේ 15 විතර යන්න ඉන්නේ. කිරියේ කාපූ බීපූ සෙට් එක පොඩ්ඩක් සප් එකක් දෙන්නකෝ
  6. Anathai

    NEWS බෑන්ඩ් එකටත් හරී.! මෙන්න අළුත්ම කෙල්ල!

    බෑන්ඩ් එකේ කෙල්ලවයි රැප් කියපු එකාවයි අයින් කරලා.. අපරාදේ බැලන්ස් එකේ තිබ්බ බෑන්ඩ් එක.. මේ බලපන්කෝ අළුත් එක..:baffled:
  7. Anathai

    Digital Marketing වැඩ්ඩෝ එන්න

    මචන්ලා, මගේ FB Page එක හැක් වෙලා හැකර් Full Access එක ගත්තා.දැනට එයා තමයි Page ADMIN . මම Partial. මට Partial access තියෙනවා. කොහොමද මේක හදා ගන්නේ ? කොහෙටද රිපෝර්ට් කරන්න ඕනේ ? කොතනින් ද මේක ෆේස්බුක් එකට විස්තරරේ කියලා ගොඩ දා ගන්නේ ? පොඩ්ඩක් හෙල්ප් කරන්නකෝ.
  8. Anathai

    Windows 11 BUG!

    Kukulaneh. methana Corner Point eka click kalata minimize wenne naneh .. ubalageth ehemada?
  9. Anathai

    Scalp Psoriasis වලට බෙහෙතක්?

    නැද්ද බන් වලට බෙහෙතක්.. එපා උනා බන් වැඩට ඇවිත් ඔලුව දැක්කම.. නාලා ආවේ.. හොඳටම ඩ්‍රයි වෙලා... මට මාවම එපා උනා... . මේක පාවිච්චි කලේ.. මේක දැන් එන්නේ නෑලූ.. කොහෙවත් නෑ බන් මේක හොයා ගන්න.. දන්න කෙනෙක් කියන්නකෝ මේක හොයා ගන්න තැනක්... හෝ මීට සමාන එකක්.
  10. Anathai

    Spellbinder Season 1 Download link

    Link ekak deepllako banzzz
  11. Anathai

    1st Time Freedom Kollek Dakka Sinhalu..!

    ahamben dakke muge Tik Tok.. balapanko ban mu gewana luxuary Freedomg Life eka.. Supiri ban...single apartment.. financially stable Kollek. badu muttu pawa Supiri..padinne Range Rover. maath asa mehema Thaniyen inna.. piliwelata... TikTok Link : https://www.tiktok.com/@daysofkal
  12. Anathai

    Me Model ge Nama mokadda ?

  13. Anathai

    Freepick HELP

    meeka aran dennako yaluwane. Loku Help ekak https://www.freepik.com/premium-vector/waving-flag-sri-lanka-white_11309435.htm#page=2&query=sri%20lankan%20flag&position=18&from_view=search&track=ais&uuid=63623dab-2c61-496d-90f6-7225172d2520 plz ------ Post added on 1706959920
  14. Anathai

    ෆිල්ම් කාපර්ලා වරෙල්ලා!

    Meet Joe Black... මොකද්ද බන් මේ උට්ට? තේරෙන්නේ නෑනේ... රොමෑන්ටික් සීන් වගයක් තිබ්බ නිසයි බෑවේ.. දන්න කෙනෙක් කියපල්ලකෝ කථාව
  15. Anathai

    මහා පරාක්‍රමබාහූ ගොඩ ගියා!

    සනත් නිශාන්තගේ ඉස්සෝ කොටු ඔක්කොම දැන් අරූට නේද දැන් අයිති වෙන්නේ.. ඔන්න බලපන්කෝ ඒකෙත් හැටි.. ඌ මෝචරියටත් ඇවිත් හිටියේ. අනිත් එක ඔච්චර සල්ලි තියාගෙන KP-xxxx නොම්බර් යූස් කරනවද බන් මුන්?
  16. Anathai

    එළකිරි ඔන්ට්‍රෝපොනෝලා සෙට් එක වඩින්න!

    Affiliate marketing ඉගෙන ගන්න පුළුවන් Tutorial ටිකක් දෙන්නකෝ Bros ලා... කොල්ලෙක්ට ගොඩ යන්න..
  17. Anathai

    මිට්ටෝ ටික මොනවද කන්නේ මේ දවස්වල ?

    එළවළු මිළ අහස උසට කාලේ ගුපියෝ ටික මොනවද කන්නේ ? මොනවද බන් අඩුවට ගන්න තියෙන්නේ මාකට් එකේ ?
  18. Anathai

    දවසින් නුවරඑළි. වරෙල්ලකෝ පොඩ්ඩක්!!

    මේහ් ගුපියනේ... දවසින් නුවරඑළි ගිහින් එන්න බැරිද? කොළඹ ඉඳන්.. පාන්දර 1 ට පිටත්වීම.. 6 වෙද්දි හෝර්ටන් ප්ලේස්.. 12 වෙද්දි ගොඩට ආවා.. අඹේවෙල හරහා ස්ට්‍රෝබරි ෆාම් වැඳලා කෙලින්ම් ග්‍රෙගරි ලේක් එකට 2 වෙද්දි.. එතන පැය දෙකක් ඉඳලා 4 ට කොළඹ බලා පිටත් වෙනවා. එන ගමන් කිතුල්ගලින් නානවා... රෑ 12 වෙද්දි ගෙදර...
  19. Anathai

    සෝල් බීච් යළි ගොඩනගයි! රටට බුදුසරණයි!

    කලම කිරුණා බන්.. තනිකර ඉන්දියන් ෆිල්ම්ස්වල වගේ... පයින්න පුළුවන් එවුන් කෙළ පාරක් ගහලා මේ රටෙන් පැනහල්ලා!
  20. Anathai

    Freepik Help Please

    Pinwathek meeka aran denna puluwanda ? https://www.freepik.com/premium-vector/happy-pongal-festival-celebration-yellow-watercolor-background-design-vector_21940818.htm#page=3&query=happy%20pongal&position=29&from_view=search&track=ais&uuid=0c143ac0-ddac-4787-bfbc-d6ed1339a490

    No contents